English

අපේ පිපාසය දෙමළ ඊළමයි..TNA බළලුන් ලවා සටන අරඹයි

‘අපේ පිපාසය දෙමළ ඊළමයි.. ඊළාම් රාජ්‍යය බිහිකර ගැනීමේ අරමුණ වෙනුවෙන් මියගිය රණවිරුවන් සමරමු’යනුවෙන් වවුනියාව නගරයේ දැන්වීම් අලවා දෙමළ විමුක්ති තරුණ සංවිධානය විසින් බව අප උතුරේ ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යේදේන අප වාර්තාකරු සදහන් කළා.එම සංවිධානය යුද්ධය එල්ටීටීඊය පරාජය විමෙන් පසුව ද්‍රවිධ ජාතික සන්ධානයේ නායකත්වය යටතේ පිහිටුවා ගත් එකක් වන අතර ඔහුන් අවස්ථා ගණනාවකදි යුධ හමුදාවට සහ දකුණේ ආණ්ඩුවට එරෙහිව විවිධ ප්‍රකාශ නිකුත් කල සංවිධානයකි.

ලබන 25 වනදා සිට 27 වනදා දක්වා මහවිරු සැමරුම පවත්වමු යනුවෙන් එහි සඳහන් කර ඇති අතර ‘සෑම නිවෙසකම, පාසලකම පහනක් දල්වා ඊළාම් රාජ්‍යය බිහි කිරීම වෙනුවෙන් මියගිය පිරිස සමරමු’ යනුවෙන් එහි සඳහන් කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

Top