Breaking
24 Feb 2025, Mon

අපේ හාමුදුරුවන්,සුනිල් රත්නායක,රණවිරුවන් ඇතුලු සිංහලේම නිදහස් කර ගන්න කාලය ඇවිත්

සිංහලේ ජාතික බලමුලුව ගමින් ගම යමින් සංවිධානය කරනු ලබන දැයට පණ දෙමි සිංහලේ සමුළු 200 වැඩ සටහන ආරම්භ කරමින් අද(21) ගල්ගමුවට ගිය ගමන අතී සාර්ථක බව එහි සිටින සිංහලේ විශේෂ වාර්තාකරු සදහන් කළා.

සිංහලේ ආරක්ෂාව සදහා දිවි දෙවැනිකොට රට ජාතිය ආරක්ෂා සුනිල් රත්නායක රණවිරුවාගේ නිවසට සිංහලේ මහා ලේකම් රාජකීය පණ්ඩිත මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ඇතුලු සිංහලේ ජාතික බලමුලුවේ සාමාජිකයන් සිංහලේ තරුණ තරුණියන් සිය රුපියල් සත වලින් කරන ලද මුදල් පරිත්‍යාගයක්ද ප්‍රදානය කර ඇති අතර සුනිල් රත්නායක රණවිරුවාගේ බිරිඳ,දරුවා සහ පවුලේ සමාජිකයන් සමග සාකච්ඡා කර ඔහුන් ධෛර්යමත කිරිමට කටයුතු කර තිබේ.

පසුව ගල්ගමුව නගරයේ රැස්විම පැවැත්වු අතර ගල්ගමුව ආසනයේ සෑම පවුලක්ම නියෝජනය කරමින් විශාල ජනතාවක් එම රැස්විම සදහා සහභාගී වි සිටි බවයි ඔහු සදහන් කළේ.

මේ අතර සිංහලේ ගල්ගමුවට යන අතරතුර “රණවිරු දඩයම නවතනු” “ජාත්‍යතර යුධ අධිකරණ එපා” යනුවෙන් කොළඹ සිට ගමන් ඇරඹූ දැවැන්ත පෙත්සමට අත්සන තබමින් ගිරිඋල්ල නගරයේ ජනතාව ශක්තිමත් කිරිමටද කටයුතු කර තිබේ.

රැස්විමේ සම්පූර්ණ වාර්තාව බලාපොරොත්තු වන්න 

Sinhale_galgamuwa (11)
අඩක් වැඩ නිමවු සුනිල්ගේ නිවස

Sinhale_galgamuwa (2) Sinhale_galgamuwa (3) Sinhale_galgamuwa (4) Sinhale_galgamuwa (5) Sinhale_galgamuwa (15) SuniL

 

Sinhale_galgamuwa (3) Sinhale_galgamuwa (6) Sinhale_galgamuwa (7) Sinhale_galgamuwa (8) Sinhale_galgamuwa (9) Sinhale_galgamuwa (13)

 

Sinhale_galgamuwa (1) Sinhale_galgamuwa (10) Sinhale_galgamuwa (12) Sinhale_galgamuwa (14)

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.