Breaking
25 Feb 2025, Tue

අප ෆෙඩරල්වාදී විසඳුමක් සඳහා සටන්කලේ නෑ…එකම විසඳුම දෙමළ ඊළමයි යහපාලන කොටි එලිබසි

දෙමළ ඊළම අපගේ ජනතාවගේ එකම විසඳුමයි. එම විසඳුම තුලින් අපගේ ජනතාවට නිදහස ලැබෙනු ඇත”යනුවෙන් උතුරු පළාත් සභා මන්ත්‍රී ටී.රවීගරන් පසුගිය 15 වන දින පැවති උතුරු පළාත් සභාවාරයේදී කතාවක් කරමින් ප්‍රකාශ කර තිබේ.

“අප ෆෙඩරල්වාදී විසඳුමක් සඳහා සටන්කලේ නෑ… දෙමළ ජනතාවගේ මධ්‍යස්ථ මතධාරී දේශපාලන පක්‍ෂයක් වන ද්‍රවිඩ විමුක්ති සන්ධානය දෙමළ ඊළම එකම විසඳුම බව ප්‍රකාශ කරමින් මැතිවරණයට තරඟ කරන ලදි. එම අවස්ථාවේදී එයට සහයෝගය දක්වා ජනතාව විශාල වශයෙන් ඡන්දය ලබාදෙන ලදි. එම ප්‍රතිපත්තිය පෙරටුකරගෙන බොහෝ සංවිධාන සටන් සිදුකරන ලදි.”

“එනමුත්, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය පමණක් අවසානය දක්වා එම ප්‍රතිපත්තියෙන් බැහැර නොවී සටන් කරන ලදි. ඇතැම් දුර්ජනකයින් සිදුකළ කටයුතු හේතුවෙන් එම සංවිධානයේ සන්නද්ධ සටන නිහඬ කරවා ඇත. අපගේ දෙමළ ජනතාව සඳහා වන එකම විසඳුම දෙමළ ඊළමයි. එම විසඳුම තුලින් අපගේ ජනතාවට පූර්ණ නිදහස ලැබෙනු ඇත”

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.