ලෝකයා

අයර්ලන්තයේ කොටු පැනිල්ල දුරදිග යයි -අනුර ඇතුලු සනුහරේටම අභියෝගයක්

මේ දිනවල මහත් ආන්දෝලනයකට පත්ව ඇති අනුර කුමාර දිසානායකගේ අයර්ලන්ත ගමන සම්බන්ධයෙන් ලන්ඩනයේ ජීවත් වන එම පුවතේ නිර්මාතෘ වජිර කමල් සරක්කොඩි සහෝදරයා විසින් අප වෙත ඒවා ඇති ඊමේල් ලිපිය සංස්කරණයකින් තොරව මෙසේ පළකරමු.

“ඉරිදා දිවයිනේ පළවූ අනියම් බිරියන් සහ කෝටි ගණන් මුදල් අතර පැටලුනු වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස -අයර්ලන්ත ගමනේ රස රහස්‌ මොකක්‌ද? යන ලිපියට අභියෝග කරමින් පවත්වන ලද ජවිපෙ පුවත් පත් සාකඡ්චාවේ දී ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා විසින් පහත සදහන් ප්‍රකාශය කර තිබිණ .

‘තමන් ලියපු දේ ඔප්පු කරන්න හැකියාවක්‌ ඔවුන්ට නැහැ. අපි නම් ගම් සහිතව ඉදිරිපත් කළ තොරතුරු අසත්‍ය යෑයි ඔප්පු කරන්න හැකිනම් අභියෝගය බාරගන්නා ලෙස අපි නැවතත් අවධාරණය කරනවා. ජනතා විමුක්‌ති පෙරමුණේ නායකත්වය කෙරෙහි විශ්වාසය බිඳ වට්‌ටන්න මේ කුණු අවලාදවලට හැකි වෙන්නේ නැහැ. ජනතාවත් එක්‌ක එකතුවී මේ බොරුව පරාද කරන බව අපි ස්‌ථිර වශයෙන්ම කියා සිටිනවා’.ඔවු ඒ අභියෝගය වජිර කමල් සමරක්කොඩි නමැති මා බාරගන්න බවට මෙයින් ප්‍රකාශ කර සිටිමි.

අනුර කුමාර දිසානාකම් මහතාට පෙර ජවිපෙ ක්‍රියාකාරිකයකු වූ මා ජවිපෙ ඉතාලියේ ඉදිරිපෙළ කටයුතු කල අයුරු අනුර කුමාර දිසානාක මෙන්ම, ප්‍රේම කුමාර ගුණරත්නම් සෝමවංස අමරසිංහ පමණක් නොව ජිනදාස කිතුලේගොඩ වැනි ජවිපෙ කිලිටු නොවූ පැරණි නායකයන් පවා සහතික වනු ඇත.

ඩබ්ලින් ගුවන් තොටුපොලේදී අනුර කුමාර දිසානායකම් මහතා සම්බන්ද සියලු තොරතුරු පටිගත් කලේ මා බව මා නොබියව ප්‍රකාශ කර සිටිමි. දැනට එංගලන්තයේ ජිවත්වන මා අනුර කුමාර දිසානායක මහතා පමණක් නොව මුළු ජවිපෙ දේශපාලන මණ්ඩලයටම විවුර්ත අබියෝගයක් කරමි. මා ලංකාවට පැමිණ ඔබ සියලු දෙනා සමග විවුර්ත විවාදයකට සුදානම් බව ප්‍රකාශ කරමි.
අනුර කුමාර දිසානයකම් මහතා ඩබ්ලිනයට ගොඩ බැස්සේ අප්‍රියෙල් 2වනදාය. ලංකාවේ සිට EK 651 ගුවන් යානයෙන් ඩුබායි දක්වා පැමිණි ඔහු EK 163 යානයෙන් ඩබ්ලින් බලා පැමිනියේය. ඔහු දබ්ලිනයට ගොඩබසී බවට තහවුරු කරගතිමු.

ඔහු යලි ලංකාවට පැමිණියේ EK 164 එමිරේට්ස් ගුවන්යානයෙන් ඩබ්ලින් වේලාවෙන් රාත්‍රී 10.25ට පිටත් ව, ඔහු අප්‍රියෙල් 30 දින උදේ 10.10ට ඩුබායි සිට EK 54 ගුවන් යානයෙන් ලංකාවට පැමිණීයේය. අවශ්‍ය වුවොත් ඔහුගේ ගුවන් ගමන් පිළිබද ලිකනය ඉදිරිපත් කිරීමට මට හැක.

අප්‍රියෙල් 2 වනදා සිට ඔහු කල කි සියලු දේ මා දැනගන්නේ අනුර කුමාරට වඩා අප ගැන විශ්වාස කරන ජවිපෙ පැරණි සගයන් ඩබ්ලින් නුවර සිටි නිසාය.ඩබ්ලින් නුවර අපේ සගයාගේ පුර්ණ අනුග්‍රහය මත මා ඩබ්ලිනයට පැමිණීමට (තවත් සගයන් දෙදෙනෙකු සමග) ලන්ඩන් හිත්රෝ ගුවන් තොටුපොලෙන් පිටත් වුයේ අප්‍රියෙල් 29 සවස 3ට පමණය. මා භාවිතා කල ටිකට් පත මා ඉදිරිපත් කිරීමට සුදානම්ය.

රාත්‍රී 7.30 වනවිට අනුර කුමාර ගුවන්තොටුපොළට එන බව අපට අපේ ඩබ්ලින් නුවර සගයා වාර්තා කළේය. ඒ අනුව මමත් මගේ සහයක සහෝදරයන් දෙදෙනාත් එතැන් සිට සියලු දේ පටිගත් කළේය. චාය රුප ගත කළේය. හරියටම රාත්‍රී 9.10 ට ඔහු අවතිර්ණවිය. ඒ මොහොතේ අපි ගුවන් ගමන් විස්තර සිලල්ල දැක්වෙන TV ස්ක්රිනයේද චය ගත කළෙමු.

අනුර කුමාර සමග පැමිණි ප්‍රධාන සගයාගේ දුරකථන අංකය මෙසේය. 00353894076620 ඔහු මට මේ නොම්මරය ලබාදෙන අවස්ථාවද අප විඩියෝ ගත කර ඇත.නික්ම යාමට පෙර ‘පොඩි කේස් එකක් පොඩි ගමනක් ආවා’ අනුර කුමාර මා වැළදගෙන පාපොඡ්චාරණය කළේය.එයාට මෙයාට අභියෝග කරමින් ප්‍රශ්නයෙන් පළා නොයන ලෙසත් ඩබ්ලින් නුවරට අප්‍රියෙල් 2 පැමිණි අනුර කුමාර දිසානායකම් මහතා (මා එසේ සදහන් කරන්නේ ඔහුගේ itinerary එකේ ඔහුගේ නම තියෙන්නේ එසේය) 29 වනදා වනතුරු කලේ මොනවාද, හමුවුනේ කවුරුඳ, ගිය වෙනත් රටවල් මොනවද, නැවතුන හෝටල් මොනවාද. මා ඔහුට හිතා බැලීමට ඉඩක් දෙමි. තවදුරටත් පක්ෂයේ පහල සාමාජිකයන් නොමග යැවීමට ඉඩදීමට මා සුදානම් නැත. 1989 දී අහම්බෙන් ජිවිත ඉතිරි වී ජවිපෙ නැවත ගොඩනැගීමට දායක වූ අපට අලුත් පරම්පරාව නොමග යැවීමට කිසි සේත්ම ඉඩ දිය නොහැකි බව අවදාරණය කරමි.

මා අනුර කුමාර දිසානායක මහතා පමණක් නොව මුළු ජවිපෙ දේශපාලන මණ්ඩලයටම විවුර්ත අබියෝගයක් කරමි. සියලුම විද්‍යුත් නාලිකා ඉදිරියේ වාදයකට එන ලෙස අභියෝග කරමි.මා මෙය ඊමේල් පණිවිඩයක් ලෙස පමණක් එවන්නේ සමහරු attachment ඇරීමට මාලි කමක් දක්වන නිසා පමණකි. යමෙකෙටු උවමනානම් මා අත්සන් කල මෙම තොරතුරු අට්ටචේම්න්ට් එකක් ලෙස එවීමට සුදානම්ය. තවද මා සතුව චායරුප සහ විඩියෝ clip ද ඇත. ඒවා සියල්ල දීමට මා සුදානම්ය.

තවද මොහු නවාතැන් ගත හෝටල් වල තොරතුරු ඇතුලත් විඩියෝ පටයක් නිකුත් කිරීමටද කටයුතු කරමි

මාගේ දුරකථන අංකය මෙසේය.004479185244111

වජිර කමල් සමරක්කොඩි
ලන්ඩන්, එකසත් රාජධානිය

[tabs type=”vertical”][tabs_head][tab_title]කෑගල්ලේදි කෙලවාගත් රතු අලි පැටියාගේ පැටිකිරිය,අයර්ලන්තයෙන් මතු විම[/tab_title][/tabs_head][tab]උසස්‌ පෙළ නිමා වී විශ්ව විද්‍යාල ප්‍රවේශය තෙක්‌ මේ රතු නායකයා කාලය ගත කළේ, කෑගල්ල ප්‍රදේශයේ අවන්හලක සේවය කරමිනි. එහිදී තරුණියක සමග හාදකමක්‌ ඇතිකරගත් රතු නායකයා මේ සම්බන්ධය පාලනය කර ගත නොහැකි දුරකට ගෙන ගියේය. එහි ප්‍රතිපලය වූයේ තරුණියට රතු නායකගෙන් දරුවෙක්‌ ලැබීමට සිටීමය.[/tab][/tabs]

[tabs type=”vertical”][tabs_head][tab_title]අනුර කුමාරගේ අයර්ලන්තය ගමනේ නොකී කතා(Video)[/tab_title][/tabs_head][tab]මා අනුර කුමාර දිසානායක මහතා පමණක් නොව මුළු ජවිපෙ දේශපාලන මණ්ඩලයටම විවුර්ත අබියෝගයක් කරමි. සියලුම විද්‍යුත් නාලිකා ඉදිරියේ වාදයකට එන ලෙස අභියෝග කරමි.මා මෙය ඊමේල් පණිවිඩයක් ලෙස පමණක් එවන්නේ සමහරු attachment ඇරීමට මාලි කමක් දක්වන නිසා පමණකි. යමෙකෙටු උවමනානම් මා අත්සන් කල මෙම තොරතුරු අට්ටචේම්න්ට් එකක් ලෙස එවීමට සුදානම්ය. තවද මා සතුව චායරුප සහ විඩියෝ clip ද ඇත. ඒවා සියල්ල දීමට මා සුදානම්ය. [/tab][/tabs]

Top