Breaking
23 Feb 2025, Sun

අයවැයෙන් ඩේටා බඩගින්නට කෙලවයි -ටොයියන්ට දැන් සනීපද

ආණ්ඩුව පවත්වාගෙන යැමට නම් රටේ සන්නිවේදනය අඩාල කිරිමට වහාම කටයුතු කලයුතු බව පසුගියදා අය-වැය සකස් කිරිමේ කමිටුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝජිත කර තිබේන අතර ඒ අනුව හෙට (20) ඉදිරිපත් කෙරෙන අයවැයෙන් දුරකථන ගාස්තු වැඩි කිරිමට සහ යහපාලනයට හිසරදයක්ව පවතින මැතිවරණය සමයේ ජනතාවට පෙන්වු වයි-ෆයි වෙනුවට ඩේටා මිල වැඩි කිරීමට හෝ ලබාදෙන ඩේටා ප්‍රමාණය අඩු කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක බව අනාවරණය වේ.

මේ අතර ජනතාව ගොනාට අන්දවා ඔහුන්ගේ බඩටම පහරදිමේ මන හැකියාවක් සහිත යහපාලකයන් ඊයේ හදිසියේම බල්ලාගේ වැඩේ බුරුවා ලවා කරන්නට කටයුතු කර තිබේ.කිසියම් ද්‍රව්‍යයකට උපරිම මිළක් නියම කිරීමේ බලය ඇත්තේ තම ආයතනයට පමණක් බව පරිභෝගි සේවා අධිකාරියට වන අතර එය එසේ පවතිද්දී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හරහා ආහාර ද්‍රව්‍ය කිහිපයකට උපරිම සිල්ලර මිළ නියම කර තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.