Featured

අරක්කු නැති නිසා ඝාතනය කල තරුණයාගේ මරණ් පරික්ෂණය පොලිස්පති ලියයි

මෛත්‍රීපාල සිරිසේනගේ ජඩ ISIS පොලිසියේ අරක්කු බොතලයක් නොදිම නිසා පහර දි ඉහල මාලයෙන් පහලට විසිකිරිමෙන් ඝාතනය කල සුමිත් ප්‍රසන්නගේ තරුණයාගේ මරණ පරික්ෂණය සම්පුර්ණයෙන්ම ඔහු විසින්ම සියදිවි නසා ගැනිමක් ලෙස අර්ථකතනය කර ලබාදෙන ලෙස පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා රත්නපුර ප්‍රදේශය භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස් මහතා හරහා අද එම තරුණයාගේ මරණ පරික්ෂණය කල රත්නපුර අධිකරණ වෛද්‍යවරයාට බලපෑම් කල බව ඔහු විසින් අප විශේෂ වාර්තාකරුට අනාවරණය කර තිබේ.

අදාළ තරුණයාගේ මරණය ඝාතනයක් බවට අනාවරණය වුවහොත් එය පොලිසියේ ක්‍රියාකාරකම් වලට දැඩිව බලපෑම කලහැකි බවත් එය රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති බවට ජාත්‍යන්තරව ගෙනයන මෙහෙයුමට බලපෑම් වනු ඇති බවද රත්නපුර ප්‍රදේශය භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස් මහතා අධිකරණ වෛද්‍යවරයාට තර්ජනාත්මක අයුරින් පවසා තිබේ.

කොටහළු උත්සවය පැවැති අවස්ථාවේ එම් ස්ථානයට පැමිණි ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා “අඩෝ…අපිට බොන්න අරක්කු දිපන්…හුත්තෝ” යනුවෙන් කෑ ගස තිබේ.”පසු ඝාතනයට ලක්වු අදාළ තරුණයා මහත්තයෝ…අරක්කු නෑ යනුවෙන් පවසා ඇති අතර ..ඒ සමගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කුනුහරූප වැලක් කියමින් අදාළ තරුණයාට පහරදි ඇති අතර පසුව ඔහුව ඔසවා විදුරුව කඩාගෙන යන අයුරින් එලියට විසිකර තිබේ.

ඔනෑම දෙයකට යහපාලන ආණ්ඩුවේ පුක ලෙව කා තොලකට නොගැවෙන ලෙස අමු කෙප්ප කියන හොර ගැණුන්ගේ පදේට නටන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර අමනයා මාධ්‍ය හා රටේ ජනතාව ගොනාට අන්දමින් කියා සිටියේ අදාල තරුණයා ඉහල මාලයෙන් පැන සියදිවි නසාගත් බවයි,නමුත් හිරුණිකර්ගේ පැන්ටිය කටේ ඔබාගත් රුවන්ලාට හිරුණිකා අම්මණ්ඩි වැරදිකරුවෙකු තියා ඔහු සම්බන්ධයෙන් පැහැර ගැනිමට ලක්වු පාර්ශවය ලබාදුන් සාක්ෂිවත් කීමට තරමේ කොන්දක් නැත.

මේ අතර යහපාලන අමනයාගේ චරිතයට පණ පොවන බ්‍රා සිරා අද 2006 දී පොළොන්නරුවේ දී ඔහු ඝාතනය කිරීමට ආ කොටි සාමාජිකයා වන වසර 10ක සිර දඬුවමකට නියම වී සිටි සිවරාජා ජෙනීෆන් නිදහස් කළේ කොටියාගේ පුකම ලෙවකමිනි.නමුත් අවලමේ ගිය තමන්ගේ සොහොයුරාට පොරො පහරක් දි හිස දෙපලු කල ගමේම එකාට නිදහස දෙන්න සිරිසේනට අමතක වි තිබේ.

Top