Featured

අර්ජුන් මහේන්ද්‍ර ලෝක හොරා…රනිල් අලී හොරා මෙන්න කොප් නිර්දේශ

බැදුම්කර වංචාව සම්බන්දයෙන් වූ කෝප් කමිටුවේ වාර්තාව සභාගත කිරීමෙන් පසු කෝප් කමිටු සභාපති ,පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්තිට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූවා. අද පෙරවරුවේදී , කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති විසින් , ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුවට හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සෘජුවම වගකිව යුතු බව පවසමින් කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා .

ඒ අනුව ඉතාමත් පැහැදිලිව හිටපු මහාබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ලෝක හොරා බවත් එම මුල්‍ය වංචාවට අතදුන් රනිල්,රවි,සිරිසේන ඇතුලු යහපාලන නඩයම හොරු බව තහවුරු වි අවසන් ….

cope-2016-01 cope-2016-02 cope-2016-03 cope-2016-04 cope-2016-05 cope-2016-06 cope-2016-07 cope-2016-08

Top