Featured

අර්ජුන වෙන ගැණියෙක් එක්ක හිටියම “චන්ද්‍රිකාට” රිදුනේ ඇයි?

කළුතර,ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික් වල එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින් සහ එජාප මනාපයට කෙලවිමට ඊයේ එකතුවු අපේක්ෂකයන් අතර නාමයෝජනා භාරදුන් සැනින් එකිනෙකාට මඩගසා ගැනිමේ ව්‍යාපාරයක් ආරම්භ වි ඇති බව අප මැතිවරණ තොරතුරු වාර්තාකරණයේ යෙදේන දිස්ත්‍රික් වාර්තාකරුවන් සදහන් කළා.

අද සවස ගම්පහ පැවති හමුවකට එක්වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කල රුවන් විජයවර්ධන ගම්පහට පැරෂුටයෙන් වැටුනු කණ්ඩායම් නියෝජ්‍ය නායක අර්ජුන රණතුංග ගැන කියා ඇත්තේ මෙසේය….

“ශ්‍රි ලංකා එකෙන් දැන් එක්කෙන්ක් මේ පැත්තටත් ආවා….මනුස්සයාට මේ ලගදි අපේ හිටපු ජනපතිනිය කණට ගහලා…ගෑණු කෙනෙක් එක්ක ඉන්නවා දැකලා…..මට තියෙන ප්‍රශ්ණය ඇයි හිටපු ජනපතිට එකට තරහා ගියේ ඇයි කියලයි….”

“අපි මේ වෙලාවේ කල්පනාවෙන් සටන් කරන්න ඔනෑ….අනිවාරයෙන් අපි වටා ඉන්න් හොරු..බොරුකාරයෝ සහ උදේට එක පක්ෂයක හවසට තව පක්ෂයක ඉන්න අය ගැන දෙපාරක් හිතලා කතිරය ගහන්න කියලා මම ඉල්ලනවා….”

Captureගම්පහ පරාජය තදින්ම දැනි තිබේ රුවන් තමන්ගේ පත්තර කඩමල්ලේ අතේ පත්තු වෙන පච නයි අරිමින් සිටි…

මේ අතර ඊයේ දිනයේ එක්සත් ජාතික පක්‍ෂයට එක් වූ ඇමති රාජිත සේනාරත්න කළුතර දිස්ත‍්‍රික් නායකත්වය ඉල්ලා සිටීමත් සමඟ ඊට විරෝධය පල කරමින් නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා ඉල්ලා අස්වන බව නායක රනිල් වික‍්‍රමසිංහට දන්වා තිබේ.පසුව රනිල් අජිත්ට පවසා ඇත්තේ දගලන්නේ නැතුව ඉන්න….මම එවා බලාගන්නම් කියාය.

මේ අතර අද නාමයෝජනා භාරදිමෙන් පසුව රාජිත පවසා ඇත්තේ…යහපාලනය සදහා වු එක්සත් ජාතික පෙරමුණට කලුතර දිස්ත්‍රික්කයෙන් නායකත්වය දෙමින් ජයග්‍රහණය සදහා කණ්ඩායම මෙහෙය වන බවයි.

මේ අතර රාජිත සේනාරත්න හේවත් කක්කුස්සි කටාගේ නීළ මුහුණු පොතේ පලකර තිබේන පොස්ටරය හරහා වැරදි මතයක් ජනතාවට ලබාදිමට උත්සහ කරමින් සිටි.

Rajitha

 

Top