Featured

අවජතක තෙවරප්පෙරුම,ෆොන්සේකා පාර්ලිමේන්තුවේන් පන්නමු

පාරේ එහේ මෙහේ ඇවිදින අවජාතක මිනිස්සු පාර්ලිමේන්තුවට ගෙන්වා ඇමතිකම් ලබාදි දැන් විපක්ෂය භය කිරිම සදහා එම මන්ත්‍රීවරුන් යොදවා ගන්නා බව අද තහවුරු වුනා.

පාර්ලිමේන්තුවේ පිම්පියා ලෙස කටයුතු කරන් වෙල්විදානගේ සරත් පොන්සේකාගේ උඩුබිරුමෙන් කුල්මත් වු එක්සත් ජාතික පක්ෂයේ ජාතිකයක් නොමැති පසුගියදා සිරිසේන විසින් ලබාදුන් නී.ඇමතිකමකින් ඔලුව උදුමවා ගත් පාලිත තෙවලප්පෙරුම,මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව අඩු කිරීම පාර්ලිමේන්තුව තුල සිය ස්වාධීන අදහස යටකිරිමට එරෙහිව සභාගර්බයට පැමිනි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහරදුන් බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සදහන් කළා.

අවජතක අමාත්‍යවරයෙකු වන පාලිත තෙවලප්පෙරුම ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමාට පහරදිමත් සමග දෙපාර්ශවය බහින්බස් විම සිදුවු අතර කුණුහරූප කියාගෙන එම ස්ථානයට පැමිණි කොහෙවත් නැති නමවත් නොදන්නා කෑගල්ල එජාප මන්ත්‍රි සන්දීත් සමරසිංහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහරදෙන්නට පනිද්දි “අඩෝ …මම ඉන්නකොට ඔබලා කොහොම්ද අපිට ගහන්නේ ” කියමින් අවජාතක තෙවරප්පෙරුම සියලුම දෙනා තල්ලුකරමින් පයින් ගසා තිබේ.

ඒ සමගම එජාප මන්ත්‍රි සන්දීත් සමරසිංහ බොරුවට කෑ ගසගමින් බිම ඉදගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේ සිටි උදය ගම්මන්පිල තැබු ස ටහනක්…..

thwara

පාර්ලිමේන්තුව ගිනී තියමින් රනිල්ගේ හනුමා වන වෙල්විදානගේ පොන්සේකා කතාව කරමින් යන අවස්ථාවේ අවජාතක පාලිත තෙවරප්පෙරුම සටන මෙහෙයවු අයුරු

අද දින පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව අඩු කිරීම පිලිබඳ දිනේෂ් මන්ත්‍රීතුමා අගමැතිතුමාගෙන් ප්‍රශ්න කළා. තම ප්‍රකාශය අවසානයේදී මේ පිලිබඳ වැඩි දුර අදහස් දැක්වීමට ෆොන්සේකා ඇමතිතුමාට ඇරයුම් කලා.

ඔහු සුපුරුදු පරිදි මහින්ද මැතිතුමාට මඩ ගසමින් කතාව ආරම්භ කලා. ඔහුට එම අවස්ථාවේ කතා කිරීමට අයිතියක් නොමැති නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු එම කතාවට විරෝධය පාමින් සභා ගැබ මැදට පැමිණ එම කතාව නවත්වන ලෙස කතානායකගෙන් ඉල්ලා සිටියා. එය ඉටු නොවුණු නිසා සභා ගැබ මැද අපි විරෝධතා දැක්වුවා. අගමැතිට සිය පිළිතුර පිලිබඳ සැහීමකට පත් විය නොහැකි නම් කළ යුත්තේ විෂය භාර ඇමතිට කතා කරන මෙන් ඉල්ලා සිටීම මිස මඩ කාරයෙකුට අවස්තාව දීම නොවේ. නැතිනම් ෆොන්සේකා ආරක්ෂක ඇමති කළ යුතුයි.

මේ අතරේ පාලිත තෙවලප්පෙරුම නියෝජ්‍ය ඇමතිතුමා විසින් අපේ ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමාට පහර දීමෙන් දෙපාර්ශවය අතර ගැටුමක් හට ගත්තා. දෙපාර්ශවයේම කිහිප දෙනෙකුට සුළුවෙන් තුවාලයි. මෙහිදී එජාපයේ සන්දීප් සමරසිංහ මන්ත්‍රීතුමා තුවාල වී රෝහල් ගත කලා.

කතා පැවැත්වීමට පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරුන්ට පහර දීම අශිෂ්ටයි. මේ පිලිබඳ කතානායකතුමා ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග ගැන අපි විමසිල්ලෙන් බලා සිටිනවා. ඒ වගේම අපට පහර දී මහින්ද මැතිතුමාගේ ආරක්ෂාව පිලිබඳ අප නගන හඬ යටපත් කළ නොහැකි බව ආණ්ඩුවට සිහි කරනවා.

මුන් හිතන් ඉන්නෙ රටේ ඉන්නේ බත්කන හරක් කියාය… ආතල් ගැනිමට රෝහල් යන ගොන් හරක් 

සමනළී ෆොන්සේකා 2 

පාලිත තෙවලප්පෙරුම යනු කවරෙකුද යන්න අමෞතුවෙන් කිවයුතු නොවේ…

 

Top