Breaking
19 Apr 2025, Sat

අවජාතකයෙකු හමුවේ නිවටයෙකු වු කරු

රාජපක්ෂ ජනාධිපතිවරයා කෙසේ හෝ ඝාතනක් කර බෙදුම්වාදීන්ට රට ලියාදිමට පොරකමින් සිටින අවජාතක මෛත්‍රීපාල සිරිසේන,රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මන රැළ පසුගියදා මහින්ද රාජපක්ෂ මහාතාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් කොටි කාන්තාවන් සමග බුදියගත් වෙල් විදානගේ සරත් පොන්සේකාගේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධව කල කතාව නතර කරන ලෙසත් සභාගර්භයේ මැදට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහරදුන්නේ එක්සත් ජාතික පක්ෂයේ අවජාතක මන්ත්‍රීවරයෙකු වන වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම බව අද පාර්ලිමේන්තුව නිකුත් කල විඩියෝවේ සාක්ෂි සහිතව තහවුරු කර තිබේ.

විඩියෝවෙන්  පවා එය තහවුරු කර තිබියදි අවජාතක පාලිත තෙවරප්පෙරුමට දැඩි දඩුවම් ලබාදිමට තරම කරු ජයසුරිය වැනි නිවටයෙකුට කොන්දක් පණක් නැති බව අද තහවුරු වුනා.එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගන්නා ලෙස ජනතාව බලපෑම් කරන් සමයක කොන්දක් නැතුව මුලු ගැන්වි සිටි නිවටයෙකුගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු විමටද හැකියාවක් නැත.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.