Featured

ආණ්ඩුව දාලා වරෙල්ලා නිකන් දෙන්නේ නැතුව…අමරවිර හූ කියාම පන්නයි(Video)

මහනුවරට ගිහින් අම්බානකට ඇනගත් මෛත්‍රීගේ බත් බැලයන් අද බද්දේගමටද ගොස් වැඩ පෙන්වන්නට ගිහින් බලු වි රැස්විමද නතර කර දමා යන්නට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීරට සිදුවුනා.

Top