Anonymous Reporter

ආන්න සිරිසේනට අං ඇවිත්…..

“අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමේ දී මේ වන විටත් රජය විසින් මුල පුරන ලද මතින් තොර රටක් ගොඩනැගීමේ සද් ක්‍රියාදාමයට සක්‍රීයව දායකවීමට මෙම අවුරුද්ද යොදා ගන්නා ලෙසට ද සියලු ශ්‍රී ලංකාවාසීන්ගෙන් මම ඉල්ලා සිටිමි.” – මෛත්‍රී යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිළ facebook පිටුවේ පලකර ඇති පොස්ටුවේ සිරිසේනට නිල් පාටින් අං දෙකක් තැබිමේ සිද්ධියක් හේතුවෙන් ජනාධිපති මාධ්‍ය එකකයේ නිළධාරීන් දැඩි ලෙස දෝෂදර්ශනයට ලක්ව තිබේ.

කෙසේවෙතත් අදාළ ඡායාරූපය වෙනස් කිරිමට අදාළ නිලධාරින් උත්සහ කර ඇති අතර පොලොන්නරුවෙන් ආ මෛත්‍රීගේ ගොන්ගොජබ්බෙයෙකු සහ අන්තර්ජාලයේ සියල්ල දත් යැයි කියන කිසිත් නොදත් බුවෙක් අතර ගැටුමක්ද ඇති කරගෙන ඇති කරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මන්දිරයේ අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ ඉහළ පෙලේ නිළධාරින් යැයි කියා ගන්නා කිසිවක් නොදන්නා අම්බරුවන් සිරිසේනගේ සහ ඔහුගේ දූලා,පුතාලා කියින දේ පමණක් කිරිමට බැදි සිටින බවත් ඔහුන් කිසිවෙකුටත් නිර්මාණශීලී හැකියාවක් නොමැති බවයි.

Maithripala-Sirisenas-2016

Top