Featured

ආප්ප කා ගිය සිරිසේනගේ ඔලුවේ තියෙන්නේ රට නෙවේ….කුමන්ත්‍රණයට ඉඩ නොතබනු

ඉතා ඉක්මනින්ම එජාප-ශ්‍රීලංකා ජාතික ආණ්ඩුව බිඳදැමිමට තමන් කටයුතු කරන බවත් ඒ සමගම විපක්ෂයේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ගේ කණ්ඩායමට විපක්ෂ නායකත්වය ලබාදිමට තමන් කටයුතු කරන බව නිල වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය ශ්‍රීලංනිප කණ්ඩායමට නිළ වශයෙන් දැනුම් දි තිබේන බවත්…..(අපගේ අනාවරණය පහතින් කියවන්න )

රාජපක්ෂලා මර්දණය කිරිම සදහා තමන් ක්‍රියාත්මක කිරිමට ඉතුරුකරගෙන සිටි ප්ලැන් A මෙය බවත් ශ්‍රිලංකා නිදහස් පක්ෂය තමන්ගේ නායකත්වය යටතේ විපක්ෂය ලෙස පාර්ලිමේන්තුවේ පෙනී සිටිමත් ඒ අනුව විපක්ෂ නායක බලය තම කණ්ඩායමට ලැබිමත් හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය අනිවාර්යයෙන් දියවි යනු ඇති බවයි සිරිසේන ජනාධිපතිවරයා අදහස වි ඇති බවට අප පසුගිය දෙසැම්බර් 17 වැනිදා කල අනාවරණයට සමාන අදහසක් ලාංකීය දේශපාලන ගමන් මගේ බොහෝදුර දකින මහාචාර්ය නලින් ද සිල්වා මහතා ද විඩියෝවක් හරහා පැහැදිලි කර තිබේ.

එම විඩියෝව මෙන්ම ජාත්‍යන්තර රූකඩයක්ව නැටවෙන සිරිසේනගේ සටකපටකම් මේ බෙදුම්වාදී ආණ්ඩුව පෙරලිම සදහා ප්ලෑන් ගහන අය දැනගෙන ගමන් කිරිම 2017 වසරේ බෙදුම්වාදී ආණ්ඩුව පරාජය කිරිමට මග සලකුණු තබන බව මතක තබා ගන්න.

ආප්ප කා ගිය සිරිසේනගේ ඔලුවේ තියෙන්නේ රට නෙවේ….. by lnwtoday

http://www.sinhala.lnwtoday.com/archives/14724

Top