Breaking
24 Feb 2025, Mon

ඇමතිත් මාට්ටු..නිළමෙත් මාට්ටු…රතු අලී පැටියා රනිල්ගේ ගූ කයි…

පොලිස්පතිවරයාට ඇමතුමක් දුන් “සර්” කව්දැයි යන්න පමණක් නොව “නිලමේ” කව්දැයි වාගේම අදාළ රජ ගෙදර කුමන්ත්‍රණයද අප අනාවරණය කිරිමෙන් පසුව එම ඇත්ත රට හමුවේ වසන් කරගත නොහැකි වු අගමැති රනිල් සිය අමන තකතීරු රතු අලි පැටියා ලවා සුපුරුදු ලෙස ප්‍රශ්ණය පත්තරය ඉදිරිපත් කර එයට පිළිතුරු දෙන අකාරය ඊයේ පාර්ලිමේන්තුවේදි දක්කනට ලැබුනා.

චුදිත දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේ අත් අඩංගුවට ගැනීමක් නොව ඔහුට තිබුනේ අධිකරණයට යෑම බවත් ඒ ගැන සාගල රත්නායක ඇමැතිවරයා විමසූ බවත් පොලිස්පතිවරයා තත්ත්වය පැහැදිලි කළ බවත් අගමැතිවරයා කියමින් සාගලට සහ පොලිස්පතිට සුදුහුණු ගැමට කටයුතු කල අතර රතු අලී පැටියා කෙසේ හෝ උත්සහ කරන්නේ මෙම ඇමතුමට මහින්දව පටලවා ගැනිමටය…………

ප්‍රශ්ණය එය නොවේ……මහින්දගේ කාලයේ මේ අකාරයේ දෙයක් වුයේ නම් අද අනුරයා පාර්ලිමේන්තු සභා ගර්භය මැද රීලා මුලු රටම ගදගස්වලා හමාරය.වික්‍රමසිංහ ඇතුලු එජාපය ජාත්‍යන්තර අධිකරණය හමුවට ගොස් පොලිස්පතිවරයාට එරෙහිව පැමිණිල්ලක් දමා කොළඹ හුන්ඩුවක් වැනි තැනක රැස්විමක් පවත්වා රාජපක්ෂලා පතුරු ගසනු නෝ අනුමානය….

ඇමතිත් මාට්ටු..නිළමෙත් මාට්ටු….. by lnwtoday

සාගලගේ කණට ගැසු පොලිස්පතිගේ පොලිෂ් මෙහෙයුම…ඇමති මෙන්න..නිළමේ මෙන්න…

http://www.sinhala.lnwtoday.com/archives/14510

සෑර්….කියු පොලිස්පති ගොඩ යයි…සාගල දොට්ට දැමු කුජීත මෙහෙයුම පසුපස මෛත්‍රීපාල අණ්ඩයාත්(Video)

http://www.sinhala.lnwtoday.com/archives/14516

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.