Breaking
24 Feb 2025, Mon

ඇමති අජිත්ගේ වල් වැඩ වලින් මියගිය ලේකම් බිරිඳ

විදුලිබල හා පුනර්ජනිය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතාගේ සම්බන්ධිකරණ ලේකම් ලසන්ත පෙරේරා බිරිද පවුල් ආරවුලක් මත ගිනිතබා ගැනීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (26) ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා විමත් සමග ඒ සම්බන්ධයෙන් කල සොයා බැලිමේදි අදාළ පවුල් ආරවුලට හේතුව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා ලේකම් ලසන්ත පෙරේරා සමග පැවැත්වු අනියම් ඇසුරක් බිරිදට හසුවිම නිසා බව අනාවරණය වි තිබේ.

ලසන්ත පෙරේරා සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා අතර කාලයක සිට ඉතා අමිප සබඳතාවයක් පැවති අතර පසුව නව ආණ්ඩුව පත්වු වහාම ලසන්තට අමාත්‍යවරයා විවිධ වරප්‍රසාදයන් ලබාදි තිබේ.සම්බන්ධිකරණ ලේකම්වරයාගේ බිරිද කැපී පෙනෙන කාන්තාවක් වන අතර ඇයටද අමාත්‍යාංශයේ නිශ්චිත කාර්යභාරයන් නොමැති රැකියාවක් ලබාදි ඇති අතර පසුව ඇයටද අනවශ්‍ය බලපෑම් කිරිමට අමාත්‍යවරයා කටයුතු කිරිමත් සමග ඇය අමාත්‍යශයට පැමිණිම නතරකර දමා ඇති අතර පසුව ඉතා සුක්ෂම අකාරයට එම පවුල කෙටවිමට අමාත්‍යවරයා කටයුතු කර ඇති බව ලසන්තගේ බිරිඳගේ පවුලේ සමාජිකයන් අනාවරණය කර තිබේ.

පසුව සම්බන්ධිකරණ ලේකම්වරයා සහ බිරිද අතර ගැටුමක් දක්වා මෙම අර්බුදය වර්ධණය වි ඇති අතර එය නිරාකරණය කිරීමට නොහැකිවීම හේතුවෙන් ඇය විසින් ගිනිතබාගෙන ඇති අතර එම ගින්නේන් තුවාල ලැබු බවට බොරු කියමින් අදාල සම්බන්ධිකරණ ලේකම්වරයාද මේවනවිට පානදුර මුලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

කෙසේවෙතත් අදාළ ගිනී තියා ගැනිම සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයන් රැසක් ඇති බැවින් පුලුල් පොලිස් පරික්ෂණයක් අවශ්‍ය බව සම්බන්ධිකරණ ලේකම්වරයාගේ බිරිදගේ පාර්ශවයෙන් ඉල්ලා ඇති නමුත් දේශප් හස්තය ඊට විරුද්ධව ක්‍රියාත්මක වන බවද අනාවරණය වි තිබේ.

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා දේශපාලනය වෙනුවෙන් තමන් නම වෙනස් කරගත් අයෙකු බව පසුගියදා පාර්ලිමේන්තුවේ චණ්ඩියාගේ චරිතය නිරූපණය කල පාලිත තෙවරප්පෙරුම අනාවර්ණය කළා

කියවන්න – අවජාතකයා මම නෙවේ,අජිත්

Lasantha (1) Lasantha (2) Lasantha (3)

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.