Breaking
25 Feb 2025, Tue

ඈ බං සරත් … සිරිසේන සල්ලි කාරයෙක් වුනේ …අහවල් එක විකුණලාද?

දුමින්ද සිල්වා මට කෑම විකුණලා තියෙනවා… අසාමාන්‍ය ධනවතෙක් වුනේ කොහොමද..?කියමින් අඩබෙර ගහපු අන්‍යන්ගේ ලිංගික ජීවිතය පමණක් නොව ඔවුන්ගේ ලියුම් හොරෙන් කඩා කියවා විකෘති වින්දනයක් ලබාගෙන ඒවා ප්‍රසිද්ධ කිරීමෙන්ද ඔහු පොරක් වීමේ මේනියාවෙන් පෙළුණ,කාන්තාවන්ගේ යට ඇදුම් සිබිමින් විකෘති වින්දනයක් ලබන මහා අනාචාරී සරත් විජේසුරිය ඩඩ්ලි සිරිසේන ඇතුලු සිරිසේනලාගේ කඩෙන් හාල් අරගෙන් හෝ ආච්චිට හාල් ගරා හො ඇද්ද යන්න අපට දැන් පැනයකි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවී දැනට මරණ දඩුවම නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මීට වසර කිහිපයකට පෙර තමාට බත් පැකට් විකුණූ බව අනාචාරි සරත් විජේසූරිය තලු මරමින් කිවේ තමන් එදා සමූපකාරයක කලමනාකරුවකු වශයෙන් සේවය කල බව අමතකව වන්නට පුලුවන. එපමණක් නොවේ එම රස්සාවට කල හොරකම් හේතුවෙන් අනාචාරියාගේ රක්ෂාව නැති වුන එක ගැන යහපාලනයේ බත් කන හරක්ට කියන්නට යමක් ඇද්ද යන්න අපට ගැටලුවකි.අනුන්ගේ පොත් තමන්ගේ වගේ මුද්‍රණය කර විකුණා ඒ සල්ලි වලින්  කොළඹ ලැගුම්හල චීන කෙල්ලන් සමග ලැගපු හැටි අනාචාරිට අමතක නම් අපට ලගදිම ඡායාරූප සහිතව හෙලිකල හැක.

අපට දුමින්දගේ ආප්ප කඩය ගැන වැඩක් නැත….දුමින්දලා සල්ලි හොයාගත්ත අකාරය වගේම සරත් විජේසුරිය සල්ලි හොයපු හැටිත්…රුපියල් 70 තියාගේන ගෙදරින් පැනලා ඇවිත් මුණ බලන්න බැරි ගැණියෙක් බැදගෙන කෝටි පතියෙකු වු දයාගේ සිට රවි දක්වා ද සොයන්න අනාචාරියාට හැකියාව තිබේද?

“දුමින්ද සිල්වා කියන චරිතය නිරුපද්‍රිතව මේ සමාජය තුළ කටයුතු කළේ කොහොමද? ඒ අය ව්‍යාපාර කළේ කොහොමද? ඒ අයගේ බලය ව්‍යාප්ත කළේ කොහොමද? ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වශයෙන් පත්වුණා. දැන් මේ කතා කරන මම ඉසුරුපාය කිට්ටුව තියෙනවා පාලම් තුන හංදිය කියලා තැනක්.ඔතන තිබුණා එක්තරා කාලයක ලක්ෂ්මි ෆුඩ් සෙන්ටර් කියලා නිමි ආහාර විකුණන කඩයක්. ඔය කඩේදී දුමින්ද සිල්වා බිල් ලියලා මට කෑම දීලා තියෙනවා. මට කෑම විකුණලා තියෙනවා. එයාගේ එදා තත්වය කල්පනා කරලා බලන්න. එතකොට මේ වගේ අසාමාන්‍ය ධනවතෙක් බිහිවන්නේ කොහොමද? ඒ ධනවතාව ආරක්ෂා කරන්නේ සාපරාධී දේශපාලන බලවේගයක්.”

මෙවෙනි බොරු මතවාදයන් ඇති කොට ජනතාව මුලා කරන නිසා ඔබගෙන් ඉතා ඕනකමින් ඉල්ලා සිටිනවා පහත සඳහන් පුද්ගලයින් ගැනත් ඔය විදියට සොයා බලා ඔහුන් කෝටිපතියන් වූ හැටි සමාජය කියන්න,

ඈ බං සරත් … සිරිසේන සල්ලි කාරයෙක් වුනේ …අහවල් එක විකුණලාද?

වර්තමාන ජනාධිපතිගේ සහෝදර ඩඩ්ලි සිරිසේන 88/89 කාලවල නිකම්ම නිකo IRC කාරයෙකි. අද සුඛෝපභෝගි හොටල් කිහිපයකම අයිති විශාල හාල් මෝල් මෙන්ම ඉඩම් හිමි ප්‍රකෝටිපතියෙකි ඔහු එහෙම වුනේ කොහොම්ද යන්න අනාචාරියා දන්නේද?

ග්‍රාමසේවක අයියා හා සුළු නිධාරී මල්ලිලාගේ ගසා කෑම

ගුවන් හමුදා නිලධාරියෙක් ලෙස කටයුතු කළ ඩඩ්ලි සිරිසේන අද වන විට ප්‍රේකොටි පතියෙක් බවට පත් වියේ සිරිසේන ඇමතිවරයෙක් සිටි සමයේ සිට ගසා කෑ මහජන මුදලින් බව තතු දන්නෝ දනිති..මෙහි දැක්වෙන පළමු චායා රුපයෙන් දැක්වෙන්නේ ඩඩ්ලි සිරිසේන හා සිරිසේන ජනාධිපති වරයා මිට කලකට ඉහතදී ඩඩ්ලිගේ නිවසේදී ගත් ඡායාරූපයකි …මධ්‍යම පන්තියේ ජිවිතයක් ගත කළ ඩඩ්ලි සිරිසේන කොටිපතියෙකු බවට පත්වන්නේ සිරිසේන ඇමතිවරයා ගසාකෑ මහජන මුදලිනි.

මේ වන විට ඩඩ්ලි සිරිසේන සතුව මහනුවර.නුවරඑළිය.පොලොන්නරුව ප්‍රදේශ වල කොටි සිය ගන්න වටිනා අරලිය හොටෙල් 05 ක් ඇත.. අරලිය සහල් ව්‍යාපාරය හරහා පොලොන්නරුව සහල් ආධිපත්‍ය නතු කරගන්නේද සිරිසේන ජනාධිපතිවරයාගේ උපදේශ හා ආශීර්වාදය මතය.එමෙන්ම ලංකාව පුරා සහල් විකිණීමේ කටයුතු රාජ්‍ය අනුග්‍රහය මත සිදු කරන ඩඩ්ලි රජයේ සියලුම ආයතන සදහා අරලිය සහල් පමණක් ලබා ගත යුතු බවට සිරිසේන ජනාධිපති වරයා ලවා නීති පනවා ඇත.

ගොඩ ඉඩම් අක්කර දහස් ගනනක් හා මඩ ඉඩම් අක්කර දහස්‌ ගනනක් අරලිය කම්පැනිය සතුව අතර ඒ සියලුම ධනය එක් රැස් කරන්නේ සිරිසේන ජනාධිපති වරයාගේ 30% කොමිස් මුදලද නොමැතිවය…සිරිසේනලා සොරා කෑ මහජන මුදල් සියල්ල ලබා ගත යුතු කාලය පැමිණ ඇත…

ඒපමණක් නොව ටෙලිකොම් හුරාගෙන කන කුමාර සිරිසේන,චතුරිකා සිරිසේන,සුරන්ජිත්,දහම් සිරිසේන …තව…තව සිරිසේනලා තැන තැන ඉන්නවා…උප්පැන්නයෙන් සිරිසේන හිමි නොවුනු එවුන් තව ටික දවසකින් රටේ ජනතාවගේ මුදල් හුරාගෙන කෑම ආරම්භ කරනු ඇත.

01.වර්තමානයේ මුදල් අමාත්‍ය රවි කරුණානායක, ඔහු 1980 වේ අග භාගයේදී හේලිස් සමාගමේ වෙළෙඳ නියෝජිත Salea Rep, අද ප්‍රකෝටිපත්යෙකි.

02. වර්තමාන අමාත්‍ය දයා ගමගේ, තම පියා තමාට වසර 16දි මියගිය අතර තම මව සමඟ අම්පාර නගරයේ කුඩා තේ කඩයකින් ජීවිතය ආරම්භ කොට අද ගුවන් යානා පවා හිමි ප්‍රකෝටිපතියෙකි.

03.වර්තමාන අමාත්‍ය ෆිල්ඩ් මාර්සල් සරත් ෆොන්සේකා, හිටපු යුධ හමුදාපති, පැන් එසීයා බැoකුවේ එක ගිනුමක පමණක් ස්ථිර තැන්පතුව වටිනාකම රුපියල් කෝටි 44 යි)

සෑම පුද්ගලයකුගේම ඉතිහාසය ගැන සොයා බැලුවොත් සමහරවිට බල්ලෝ ගූත් නොකා හරියි, සත්‍ය එයයි….

siise-1
ඔන්න සිරිසේනලාගේ ඉස්සර වත්කම් වල තරම…..

අදුරගත්තාද මන්දා…මේවා කාගේද මන්දා……

siise-3

siise-2 siise-4 siise-5 siise-6 siise-7

නිකං යනගමන් අනාචාරියා ගැනත් කියවගෙන යන්න…

http://www.lankanewsweb.today/archives/8364

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.