Featured

ඉන්ද්‍රජිත් කුමරස්වාමි ගැන අනාවරණයෙන් ජනපති කිපේ …දෙරණට තහනමක්!

බැදුම්කර හොරෙක් වෙනුවට ශ‍්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකු වන “රාජ් රාජරත්නම්” නැමැති දෙමළ කොටි ඩයස්පොරාවේ සමාජිකයාට අයත් ගැලියන් නැමති සමාගමේ විශේශ මූල්‍ය උපදේශකයෙකු මෙන්ම එහි සමාගම් සමාජිකයෙකු මෙන්ම මේ වනවිට මහත් අර්බුදයකට තුඩුදි තිබේන ECTA ගිවිසුම නිර්මාණය කිරිමේදි ඉන්දිය රජයේ ප්‍රධාන පාර්ශවකරුවා ලෙස කටයුතු කල අචාර්ය ඉන්ද්‍රජිත් කුමරස්වාමි නව මහ බැංකු අධිපති ලෙස පත් විම සම්බන්ධයෙන් අප කල අනාවරණයන් අද විද්යුත් මාධ්‍ය අනාවරණය කිරිමත් සමග සමයං සිරිසේනට උණගෙන තිබේන බව වාර්තා වේ.

KUMA

රාජ් රාජරත්නම් සහ නව මහ බැංකු අධිපති ගැන

අද රාත්‍රී දෙරණ නාලිකාවේ පුවත් විකාශය හරහා මෙම තොරතුරු සියල්ලම විකාශනය කර ඇති අතර ඒ සැනින්ම දෙරණ නාලිකා ප්‍රධානී දිලිත් ජයවිරට ජනාධිපතිවරයා දුරකතනය ඔස්සේ අණ කර ඇත්තේ වහාම අදාල පුවත් යලිත් විකාශය නොකරන ලෙසත් එය අන්තර්ජාලයට එකතුකිරිමට කටයුතු නොකරන ලෙසටත් නියෝග කර ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

මේ අතර අර්ජුන් මහේන්ද්‍රන් එළවා දැමිමට කටයුතු කල අවජාතක ශිරාල් පෙරමුණේ දුෂණ විරෝධීන් “රාජ් රාජරත්නම්”ගේ සහ කිළි මහරාජාගේ හොර දෙටුවා වන ඉන්ද්‍රජිත් කුමරස්වාමි පත්විම පිළිබදව නිහඩ පිලිවෙතක් අනුගමනය කරන අතර කුමරස්වාමි පත්විම සාධාරණීකරණය කිරිමට මේ වන්විට මාධ්‍ය මෙහෙයුමක්ද දියත් කර තිබේ.කෙසේවෙතත් කුමරස්වාමි පත්විම පිළිබඳව ශිරාල් පෙරමුණද යම් ප්‍රමාණයකට තුෂ්ණිම්භුත වි සිටින අතර ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ ඔහු සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක අතර පවතින සමිප සබඳතාවය වන බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

මේ අතර ඉදිරි දින කිහිපය තුල අර්ජුන් එලවාදමා එජාපයේ බල බිදිමට දායක වු කණ්ඩායම් ඉලක්ක කර දැවැන්ත මර්දණකාරී වැඩපිළිවෙළක් දියත් කිරිමට අග්‍රාමාත්‍යවරයා තින්දුකර ඇති අතර එම මර්දණය සාර්ථකත්වයට පත් විමෙන් පසුව ආණ්ඩුවේ වෙනස්කම් රැසක් සිදුකිරිමට ද තින්දුවක් ගෙන තිබේ.

මේ අතර අගමැතිවරයාගේ නිර්දේශය පරිදි ජනාධිපතිවරයා විසින් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ්‍රී ලංකා මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස අද පත්කරනු ලැබූ අතර එම පත්කිරීම සම්බන්ධයෙන් ජාතික විශ්වවිද්‍යාල අචාර්වරුන්ගේ සංගමය ද දැඩි අප්‍රසාදය පලකරයි.මෙය රටේත් ජාතියේත් ස්වෛරීභාවය පාවා දීමක් බවත් එවැන්නකු මෙවැනි තනතුරක් දැරීමට කිසිදු සුදුසු කමක් නැති බවත් එම සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි.

මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කළ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගැලියොන් සමුහ ව්‍යාපාරය නම් මුල්‍ය ආයතනයේ විශේෂ උපදේශකයා බවත් එම ව්‍යාපාරය පිහිටවනු ලැබුවේ රාජ් රාජරත්නම් නම් ලෝ ප්‍රකට මුල්‍ය වංචනිකයා බවත් LTTE සංවිධානයේ සහ ජාතිවාදී දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන මුල්‍ය අනුග්‍රාහකයා වුයේ ද රාජ් රාජරත්නම් බවත් පවසන ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය එම පත් කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකී.රාජ් රාජරත්නම් ඇමරිකාවේ සිදුවූ දැවැන්තම මූල්‍ය වංචාවකට චූදිතව මේවන විට සිරගතව සිටින අතර වත්මන් මුදල් ඇමති රවී කරුණානායක ඔහුගේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සගයාද විය.

මේ අතර හැමදාම කයියෙන් ජනතාව පිනවන යහපාලන අම්බරුවා අදත් තමන්ගේ බක පණ්ඩිත කම ගැන   ප්‍රකාශයක් කර තිබේ……”මීට පෙර සිටි ජනාධිපතිවරු හැසුරුණු ආකාරයට හැසීරීමට තමා සූදානම් නොමැති බව අවධාරණය කරන ජනාධිපතිතුමා තමා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සාමුහිකත්වය අගය කරන සියලූදෙනාගේ හඩට ඇහුම්කන් දෙන ජනාධිපතිවරයෙක් මම…”

අචාර්ය ඉන්ද්‍රජිත් කුමරස්වාමි 2014 වසරේදි ලංකාව ගැන කල ආර්ථික විශ්ලේෂණය 

http://www.lankanewsweb.today/archives/11706

Top