Anonymous Reporter

ඊළම දෙනවා මෙන්න සාක්ෂි-රනිල්,මෛත්‍රී වහාම ජනතාවට ඇත්ත කියනු

ඉදිරි මහ මැතිවරණයට උතුරේ දිස්ත‍්‍රික්ක සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් තරඟ වදින ඇතැම් අපේක්‍ෂකයින් එවකට කොටි සංවිධානය විසින් ඊළාම් රාජ්‍යයේ සිතියම ලෙස භාවිතා කරන ලද ප‍්‍රදේශය මතු කර දක්වමින් සිය ප‍්‍රචාරණ කටයුතුවල යෙදෙන ආකාරය අප ඇතුලු රටට ආදර කරන ජනතාව පුල පුලා අනාවරණය කරන විටත් සන්ධාන නායකයන් එලවන්නට ලියුම් ලියන අවජාතක සිරිසේනලා කටයි-පුකයි වහාගෙන රට බෙදෙන්නට ඉඩ හැර සිටි ව දැන් රට හමුවේ අනාවරණය වි හමාරය….

රනිල්ගේ ආණ්ඩුවේ ඇමතිණි විජයකලා මහේෂ්වරන් සිය ප‍්‍රචාරක කටයුතු සිදු කිරීමට ඊළාම් සිතියම භාවිතා කර ඇති අයුරු හා රනිල් වික‍්‍රමසිංහ එහි සිටින ආකාරය ඉතා පැහැදිලිව ඡායාරූපයෙන් පෙනේ….එපමණක් නොවේ දහස් සංඛ්‍යාත රටේ රණවිරුවන්ට මේ පොළව මත සිය ජිවිත පුදා රැකගත් මවුබිම වෙනුවට බෙදුම්වාදීන්ට ආරක්ෂාව සපයන්නට පවා සිදුව තිබේ.

VijayakalaL

LTTE_UNP

 

 

Top