Featured

ඊළාම් කොඩිය ඉහලට එසවෙයි …..ආරක්ෂක අමාත්‍යංශය නිදිවදි

“දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන්කර, මියගිය පුද්ගලයින් 2015.11.27 වන දින අනුස්මරණය කිරීමට නියමිතය.බෙදුම්වාදීන්ගේ ඡන්දයෙන් ජනාධිපතිධුරයට පත් මහා පාවාදිමේ ජාතකය රටටම කියාදෙමින් බෙදුම්වාදීන්ට තමන්ට රිසිලෙස ඊළාම් රාජ්‍ය ගොඩනඟා ගැනිමට ඉඩදි රටෙන් පැන ගිය මෛත්‍රීපාල සිරිසේන අද බෙදුම්වාදී ප්‍රභාකරන්ගේ රූකඩ පාලකයන්ට මහාවිරු දිනය සමරමින් ඊළාම් කොඩිය මේ මවුබිමේ එසවිමට ඉඩ ලබාදි තිබේ.

දෙමළ ජනතාව, තම මියගිය ඥාතීන්ව අනුස්මරණය කර, ගෞරවය දැක්වීම කිසිඳු පුද්ගලයෙකුට වැළැක්විය නොහැකි බවත් මහවිරු අනුස්මරණ දිනය, ත්‍රස්තවාදීන්ව අනුස්මරණය කරන දිනයක් බවත්, එම දිනයේදී පොදු ස්ථාන වල පහන් දල්වා ඔවුන්ට ගෞරවය දැක්වීමට කිසිඳු පුද්ගලයෙකුට නොහැකි බවත්, දැඩි මතධාරී සිංහල දේශපාලඥයින්, හමුදාව සහ පොලීසිය ප්‍රකාශ කර තිබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් බෙදුම්වාදී විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් ගොරවන විට නැට්ට පුකේ ගසාගත් ආරක්ෂක ඇමතිවරයා (රටෙත් නෑ ),ලේකම්වරයා,ඇතුලු කණ්ඩායම ජනතාව පිනවිමට බොරු මාධ්‍ය නිවේදන නිකුත් කරමින් සිටි.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ඕනෑම අවස්ථාවකදී නීතිය සහ සාමය සුරැකීම සදහා ශ්‍රී ලංකා පොලීසිය වෙත සහාය දැක්වීමට ත්‍රිවිධ හමුදාව සූදානම් බවට පවසමින් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ELLAM_F

Maveru01 Maveru02 Maveru03

DEFENCE

Top