Breaking
24 Feb 2025, Mon

එක්නැලිගොඩ මාධ්‍යවේදියකු නොවේ…යහපාලනයම කියයි

යහපාලන මේගා පොලිස් අමාත්‍ය පාඨලී චමිපික රණවක විසින් අතුරුදහන් කල  “ඔපරේෂන් ඩබල් ඒජ්” මෙහෙයුම ක්‍රියාත්මක කරමින් එජාපයේද සහය ඇතිව මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරිමට උත්සහ කල  කොටි ඔත්තුකරු ප්‍රගීත් එක්‌නැලිගොඩ යනු මාධ්‍යවේදීයෙකු නොවන බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා වරදකරුවෙකු කිරිම සදහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් එක්නැලිගොඩ මාධ්‍යවේදීයෙකු කර බොරු නඩුවක් ගොතාගෙන තිබේන බව අද අනාවරණය වුනා.

කියවන්න –මහින්ද,අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරින් 200 ඝාතනය කිරිමට ප්‍රගීත්,ගඳරුවන් හා LTTE ය කළ “ඔපරේෂන් ඩබල් එජ්”

යහපාලනයට කඩේ යන මෛත්‍රී පිළේ බත් බැලයන් විසින් අද කල අනාවරණයට අනුව එය තවදුරටත් තහවුරු වුනා……

ප්‍රගීත් අතුරුදන් විම සම්බන්ධයෙන් අප කල සියලුම අනාවරණයන්- Read More 

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.