Breaking
7 Apr 2025, Mon

එක්‌නැළිගොඩ ඝාතනයට අණදුන්නේ “පාඨළී චම්පික” පරික්ෂණ තහවුරු කරයි

Published on: Oct 18, 2015 – අප මුලසිටම අනාවරණය කල පරිදි අවසානයේ මාධ්‍යවේදී ප්‍රදීප් එක්‌නැළිගොඩ පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීම සදහා සෘජුවම නියෝග දුන් පුද්ගලයා වත්මන් යහපාලන අමාත්‍ය “ප්‍රා” නායක පාඪ්ළී චම්පික රණවක බව රහස් පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

මහින්ද,අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරින් 200 ඝාතනය කිරිමට ප්‍රගීත්,ගඳරුවන් හා LTTE ය කළ “ඔපරේෂන් ඩබල් එජ්” මෙහෙයුමට ප්‍රගීත්ගේ ඇති සම්බන්ධය පිළිබඳව හමුදා බුද්ධි අංශ ඔහු රැගෙන ගොස් ප්‍රශ්ණ කර පසුව් මුදා හැරිමෙන් පසුව පාඨ්ලීගේ සමිපත්ම කොල්ලෙකු වන යුධ හමුදා මේජර් ජනරාල්වරයෙකු ඇතුලු කල්ලිය යොදා ගනිමින් ප්‍රගීත් ඝාතනය කර තිබේ.

දුරකතනය ඔස්සේ සජිවිව සම්බන්ධ වෙමින් පාඪළී රණවක කියන ආකාරයට ප්‍රගීත්ට වදදි පසුව ඔහුව ඝාතනය කර ප්‍රගීත්ගේ මුලු ශරිරයම කම්බි දැලකින් ඔතා එය ගැඹුරු ජලාශයක ගිල්වා දමා තිබේ.

මේ අතර මාධ්‍යවේදී ප්‍රදීප් එක්‌නැළිගොඩ පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීම සඳහා නියෝග ලබාදුන් පසුගිය රජයේ ප්‍රබලයකු ප්‍රශ්න කිරීම සඳහා ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිස්‌ ආරංචි මාර්ග සදහන් කර තිබේ.

එක්‌නැළිගොඩ ඝාතනයට අදාළ පරීක්‍ෂණ අවසන් අදියරට පැමිණ තිබෙන බවද ඊට සම්බන්ධ යුද හමුදාවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරන අතරම මෙතෙක්‌ කළ පරීක්‍ෂණවලින් හෙළිවී ඇති අන්දමට ප්‍රදීප් එක්‌නැළිගොඩ ඝාතනය කිරීම සඳහා නියෝග ලබාදී ඇත්තේ පසුගිය රජයේ සුවිශේෂී බලයක්‌ හිමිකරගෙන සිටි ප්‍රබලයකු විසින් බවයි. තිරය පිටුපස සිට මොහු එක්‌නැළිගොඩ ඝාතනය මෙහෙයවා ඇතැයිද හෙළිදරව් වී තිබේන බවද පොලිසිය මාධ්‍යට අනාවරණය කර තිබේ.

කෙසේවෙතත් ප්‍රදීප් එක්‌නැළිගොඩ ඝාතනය සම්බන්ධයෙන් කෙරේන පරික්ෂණ සියල්ලම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැදිහත් වන බැවින් සැබෑ ඝාතකයා අල්ලා ගැනිම වෙනුවට ප්‍රගීත් ඝාතනය දේශපාලන පලිගැනිමකට යොදා ගැනිමට ඉඩ තිබේන බවද අනාවරණය වි තිබේ.

එක්‌නැළිගොඩ ඝාතනයේ සත්‍ය වාර්තාකරණය ….. 

එක්නැලිගොඩට මරු කැඳවූ චම්පික ගැන ලියූ ලිපිය…

“ඔපරේෂන් ඩබල් එජ්” එක්නැලිගොඩ කොටි සමග කල දුරකතන ඇමතුම(අහන්න)

මහින්ද,අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරින් 200 ඝාතනය කිරිමට ප්‍රගීත්,ගඳරුවන් හා LTTE ය කළ “ඔපරේෂන් ඩබල් එජ්”

හමුදා සන්නද්ධ බුද්ධි අංශය LTTE යට පාවා දෙයි -පාඨ්ළී,ගඳරුවන්,වෙබ් මාෆියාවේ ගොන් පියවරුන් කුමන්ත්‍රණයක

“ප්‍රගීත්” ඝාතනය කල ප.ච රණවකගේ සුදුවෑන් මාරයා මාට්ටු!(video)

ප.ච රණවකගේ සුදුවෑන් මාරයා සහ බෝම්බ රතිඤ්ඤයක් වන හැටි

ප්‍රගීත් පෙන්වා බුද්ධි බළකායේ නිළධාරි කොටින්ට පාවාදීම අරඹයි

ප්‍රගීත් ඝාතනය ගැන චම්පිකට එරෙහිව තවත් සාක්ෂි

ප්‍රගීත් ඝාතනය කළේ පාඨලී චම්පික-මාලිගාවත්තේ කුඩුසුද්දා පාපෝච්චාරණය කරයි

ප්‍රගීත් ඝාතකයන් බේරාගන්න මෛත්‍රීපාල මැද්දට පනී

ලසන්ත,එක්නැලිගොඩ ඝාතකයන් මෙන්න

ප්‍රගීත් පාවාදුන් ගඳයා..චම්පිකගේ පුක සොදයි…මේ පාවා දෙන්නන්ගේ හෝරාවයි!

ප‍්‍රගීත් එක්නැලිගොඩට මොකද වුනේ? අවසන් මොහොත දක්වා සිටි මිතුරා පලමු වරට හඬ අවදිකරයි…

ප්‍රගීත් අතුරුදහන් කිරිම ගැන පරික්ෂණ පාඨලී චම්පික දෙසට!

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.