Featured

එජාපය පරදින බව සජිත් කියයි,රනිල්-සජිත් අලුයට ගිනී එලියට

අනාගත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක නියත වශයෙන්ම තමන් අගමැතිවරයා ලෙස කටයුතු කරන බවත් එම කාලසිමාව හම්බන්තොට ස්වර්ණමය කාලය අන බවට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවැත්වෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු කිහිපයකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස විසින් කර තිබේන් ප්‍රකාශයක් හේතුවෙන් යලිත් සජිත්-රනිල් අර්බුදර ආරම්භ වි තිබෙන බව එජාප අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

තමා අනාගත අගමැතිවීමේ බලාපොරොත්තුව අත්හැර නොමැති බවත් යම් කිසි විදියකින් එජාපය මේ මැතිවරණයෙන් පරාජයට පත්වන්නේ නම් නැවත එළඹෙන මැතිවරණයකදි අගමැතිවරයා වශයෙන් එජාපය ජයග්‍රහණය කිරිමට තමා බලපොරොත්තුව වන බව ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවැත්වෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු කිහිපයකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස පවසා තිබේ.

පසුව මෙම ප්‍රකාශයේ විඩියෝ පටයක්ද රැගෙන පැමිණි රනිල්වාදි කොලු පරපුරෙ බඩමහත කඳහීනි කොලුගැටයා පෙරේදා රාත්‍රීයේ මෙම කැසට් පටය පෙන්වමින් රනිල් වික්‍රමසිංහට අනතුරු අගවා තිබේ.පසුව ඒ මොහොතේම සජිත් ඇමතු රනිල්….සජිත්ට තරවටුකර තිබේන අතර මෙවැනි දේ ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටින ලෙසත් මේ ජයග්‍රහණය කිරිමට ඇති එකම අවස්ථාව බවත් ඒ වෙනුවනේ කටයුතු කරන ලෙසත් ඉල්ලා තිබේ.

Top