Breaking
24 Feb 2025, Mon

ඒකාබද්ධ විපක්‍ෂය ජිනිවා වටලයි

බෙදුම්වාදී යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරකම් හරහා ශ්‍රි ලංකාවේ ආරක්ෂක අංශ පාවාදිම,රණවිරුවන් යුධ අධිකරණයට ගෙනයැම,සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ හරහා රට ෆෙඩරල්කිරිමට ගෙනයන ජිනිවා කුමන්ත්‍රණය පරාජය කිරිම සදහා උදය ගම්මන්පිල,බන්දුල ගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඇතුලු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු කීපදෙනකු ද ඇතුළු රටවල් තුනක ශ්‍රී ලාංකිකයෝ එක්ව ජිනීවාහි උද්ඝෝෂණයක නියැලිමට සියලු කටයුතු යොදවා තිබේ.

එ අනුව මාර්තු 31 වැනිදා දහවල් 11.00 ට ජිනීවා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණය පැවැත්වෙන අතර රණවිරුවන් රැකගනිමු යන තේමාව යටතේ පැවැත්වෙන මෙම උද්ඝෝෂණයට ඉතාලි ප්‍රංශ හා ස්‌විස්‌ ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් සහභාගි වේ.

 

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.