Anonymous Reporter

ඔබලගේ නීතිය එහෙට විතරයි……යාපනයේ දෙමළා පොලිස් නිළධාරියාට බිම දමා පහර දෙයි

යාපනයේ හෙල්මට් පැලදිමෙන් තොරව මොටර් සයිකලයකින් ගමන් කල ද්‍රවිධ තරුණයෙකු නතර කල පොලිස් ටැෆික් නිළධාරියෙකුට එම තරුණයා විසින් පහරදිමේ විඩියෝවක් මේ වනවිට නිකුත්ව තිබේ.

ඔබලගේ නීතිය එහෙට විතරයි……මෙහේ එවාට ඉඩ නෑ කියමින් දිගින් දිගටම පොලිස් නිළධාරියා සමග දැඩිව බහින්බස් වු අදාළ ද්‍රවිධ තරුණයා අවසානයේ එය ගැටුමක් දක්වා වර්ධණය කර ගන්නා අයුරු විඩියෝවෙන්ද දැකිමට පුලුවන්.මේ වනවිටත් අදාළ තරුණයා අත් අඩංගුවට ගැනිමට පොලිසිය සමත් වි නෑ.

Top