Breaking
24 Feb 2025, Mon

කඩුවෙල මහේස්ත්‍රාත් මෛත්‍රීගේ කටු කන බල්ලෙක්

යෝෂිතට ඇප දෙන්න උපදෙස් ගන්න කඩුවෙල මහේස්ත‍්‍රාත් මෛත්‍රීට අමතා උපදෙස් ලබාගත් බවට අප කල අනාවරණය තවදුරටත් අද තහවුරු වි තිබේ.

ඒ යෝෂිත ඇතුළු සැකකරුවන් ප්‍රථම වරට ජනවාරි 30 වැනි දා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ නඩුවේ සටහන් ලියා තිබුණත් එදින ලඝු ලේඛිකාවන් නොසිටි බැවින් ඒ පිළිබඳ පරික්ෂණයක් පවත්වන ලෙස පෙත්සම්කාර පර්ශවයේ නිතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටිමත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ භාර නියෝජ්‍ය පොලිස්පති එහි ස්ථානාධිපති නිතිපති ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන 29 වැනි දා අධිකරණය හමුවේ පෙනි සිටින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු හෙයියන්තුඩුව මහතා අද (17) නොතිසි නිකුත් කිරිමත් මහින්ද රාජපක්ෂ මහතා නීතිඥ ලෝගුවද සමග අධිකරණයේ නඩුව විභාග වන අකාරය සම්බන්ධයෙන් ජර්මනියේ සිටින මෛත්‍රීපාල සිරිසේනට තොරතුරු වාර්තා විමත් සමගය.

අද දහවල් හිටපු ජනාධිපතිවරයා කොළඹ මහාධිකරණයට නීතිඥයෙකු ලෙස පැමිණිම සම්බන්ධයෙන් සහ මෛත්‍රීගේ බත් බැලයා වන ශ්‍රීලනීපයේ පැරෂුට් මහා ලේකම් දුමින්ද දිසානායක දුරකතනයෙන් අවස්ථා ගණනාවකදි අමතමින් මෛත්‍රී දැනුවත් කර ඇති අතර එක අවස්ථාවක මෛත්‍රී පවසා ඇත්තේ….”මම එදා කිව්වා ඔය වැඩේ හරියට කරන්න හිටං…කියලා…..” යනුවේනි.

යහපාලනයට අදාල ඉතාම සංවේදී නඩු විභාගයන් මෙහෙය වන්නේ කඩුවෙල මහේස්ත්‍රාත් දම්මික හේමපාල විසින් වන අතර කඩුවෙළ ප්‍ර‍ධාන මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යනු කවරෙක්ද ,ඔහුගේ දේශපාලන දැක්ම …ඔහු ලගින් ආශ්‍රය කරන පිරිස ,පවුලේ තොරතුරු , පසුගිය දිනවලදී ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාදුන් අය ,ඔවුන්ගේ නම් ගම් මේ වනවිට අනාවරණය වි අවසන්.

කඩුවෙල මහේස්ත්‍රාත් දම්මික හේමපාලගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අද නීතිඥවරුන් කරුණු අධිකරණය හමුවේ අනාවරණය කල අතර ඒ සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරයා සදහන් කළේ තමන්ට පරික්ෂණයක් කළ නොහැකි බවත් ඒ පිළිබඳව අධිකරණ සේවා කොමිසම තීන්දුවක් ගත යුතු බවත්ය.

ඉතා සැක සහිත ලෙස තමන්ට වාසි දායක තීන්දු ලබා ගැනීම සදහා U N P ය දිගින් දිගටම කඩුවෙල මහේස්ත්‍රාත් වරයා වෙත යාමේ රහස තව රහස් පසුවට බලාපොරොත්තු වන්න…

1. මැතිවරණය සමයේ ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය සංවාදය තහනම් නියෝගයක් මගින් අත් හිටුවීම

2. බැසිල් රාජපක්‍ෂ ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර ලබා දීම (දිවි නැගුම නඩුව ගොනු කිරීම සදහා පොලීසිය උසාවි ගණනාවක් පසු කරමින් කඩුවේලටම ආවේ ඇයි දැයි මොළය ඇති සියලු දෙනා කල්පනා කළ යුතුය )

3. විමල් වීරවංසගේ බිරිදට එරෙහි තීන්දු කිහිපයක් ලබා දීම

4. බැසිල් රාජපක්‍ෂ රිමාන්ඩ් කිරීමට රාත්‍රී 8 සිට පැය තුනක් අදිකරණය විවුර්තව තබා ගනිමින් බලා සිටීම

පාර්ලිමේන්තුව අසල උද්ගෝෂණ නතර කිරීම සදහා තහනම් නියෝග නිකුත් කිරීම

විනිසුරු දම්මික හේමපාලගේ FB පිටුවට අනුව ඔහුගේ ප්‍රියතම දේශපාලන නායකයන් වන්නේ රනිල් වික්‍රමසිංහ සහ J.C අලවතුවල යන අයයි. ඔහුගේ මිතුරන් රාශියක් U N P ක්‍රියාකාරීන් බව ඔහුගේම FB පිටුව සාක්ශී දරයි. අන්තිමට රනිල් පයින් ගහපු නිසා මෛත්‍රීපාලට විනිසොරු ධම්මික හේමපාල එකතු වු අකාරය ලගදිම හෙළිදරවු කිරිමට අප සුදානම්.

https://www.facebook.com/dhammika.hemapala

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.