Anonymous Reporter

කන බත් පතේ පැහැරු මර්වින්ට හොද වැඩේ

කන බත් පතේ පැහරු මර්වින් සිල්වා වැනි ජාතකයක් නැති එවුන්ට නාමයෝජනා නොදිම සම්බන්ධයෙන් හදවතින්ම සතුටුවන බව විදේශයක පිහිටි තරු පහේ සුපිරි හෝටලයක් වන  ඩුබායි මැරියට් අල්ජඩාෆ් හිමිකරු නන්දන ලොකුවිතාන මහතාගේ සහොදරයා වන උපුල් ලොකුවිතාන අප විශේෂ වාර්තාකරුවෙකු සමග පවසා තිබේ…”මම මර්වින් සිල්වාව ඩුබායි එක්කන් ඇවිත් අයියාගේ හොටලයේම නවතින්න දිලා ..ඇදුම් අරන් දිලා …හොදට සැලකුවා…. ඒ උනට කිසිම කෙලහි ගුණයක් නැති මහා ජරාම සතෙක් තමා මර්වින්….අන්තිමට මේ රට බෙර ගත්තු මනුස්සයාව පාවා දුන්නා….අපි ගැනත් හැමතැනම බොරු කිව්වා…..

අනික අපි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කිසිම දෙයක් කරගෙන නෑ ඒ උනාට යහපාලන ආණ්ඩුවෙන් අපි ගොඩාක් දේවල් කර ගත්තා බායි මැරියට් හෝටලයට අවශ්‍ය ගිනී අවි තබා ගැනිමේ අවසර පත යහපාලන ආණ්ඩුවේ පිහිටෙන් තානාපති කාර්‍යාල හරහා අපි ගත්තා.

ඩුබායිහි මැරියට් හෝටලයේ හිමිකරු මහින්ද රාජපක්ෂ මහතාගේ බවට එක්සත් ජාතික පක්ෂයේ ගොන්ජා යනුවෙන් ප්‍රසිද්ධියට පත්ව සිට්න රංජන් රාමනායක  මැදගෙරදිග සංචාරයක නිරතව සිටින අතර එම හෝටලයේම නතර වි චොදනා කර පසුව පජාති වු බව කාටත් අමතක වි නෑ.

පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වානේ සංස්ථාවේ සහ මැරියට් හෝටලයේ ආයෝජනය කර ඇති ඩොලර් මිලියන 238ක මුදල නන්දන ලොකුවිතාන මහතාට නොව, තමන්ට හිමි බව පොලිස් මුල්‍ය අපරාධ ඒකකය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් ඉදිරිපත් කර තිබෙන බවත් නිර්නාමික ලිපියක අන්තර්ගතය පදනම් කරගනිමින් එම විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය අධිකරණය හමුවේ පවසා ඇත්තේ.එය සැබැවින්ම පිළිගත නොහැකි කරුණක් බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනය මගින් පෙන්වා දුන්නේ.

නමුත් සත්‍ය කතාව නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  ජනාධිපති වන විටද නන්දන ලොකුවිතාන මෙම හෝටලය ඉදිකර තිබිමයි.

විශේෂ ලියුම්කරු 

Top