Breaking
25 Feb 2025, Tue

කප්පරකට බොරු කියන යහපාලන රනිල්ගේ පච මාධ්‍ය

බන්ධනාගාර ගතව සිටින කොටි සැකකරුවන් පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස රජයට උපදෙස් දෙන ලෙස උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් අල් හුසේන්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර එයට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ නඩු විභාග වලින් පසුව ඉදිරි මාසයක කාලය තුල සියලුම දෙනා නිදහස් කිරිමට තමන් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව අප පසුගියදා බෙදුම්වාදී මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු හා උතුරු පළාත් බෙදුම්වාදී ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අතර සාකච්ඡාව අවසන් විගස අප වාර්තා කලා.

එම පුවත කියවන්න -ආණ්ඩුවේ පැවැත්ම ෂුවර් නෑ- සෙයිඩ් අල් හුසේන්,සියලුම කොටි සැකකරුවන් මසකින් නිදහස්

නමුත් ආණ්ඩුවේ කක්කුස්සි හෝදන පක්ෂ නායක කමට ඉව අල්ලමින් සිටියදි අඛිලගේ පුක් පහරින් විසිවි ගිය රුවන් විජයවර්ධනගේ මඩ පත්තර කඩ මල්ල රටේ ජනතාවට බොරුවක් ගොතමින් “උතුරු මහඇමති ඉල්ලීම හුසේන් කුමරු ඉවත දායි” යනුවෙන් අසත්‍ය පුවතක් වාර්තා කල අතර කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව  COPY PASTE කිරිමේ වෙබ් මඩ කරියන්ද ආණ්ඩුවෙන් ලැබෙන 2.50 වරප්‍රසාද වෙනුවෙන් ජනතාවට එම බොරුව කියා දැමුවේ සුද්දා සුද්ද කරමින්‍ ය.

….ඉන්දියන් එක්ස්ප්‍රස් ….පුවත් පත අප කල අනාවරණය සත්‍ය බව තහවුරු කර තිබේ…..

The UN High Commissioner for Human Rights (UNHCHR), Prince Zeid, has denied that he told the media in Jaffna that he will not ask the Sri Lankan government to release Tamil detainees.

Zeid explained to the Tamil National Alliance (TNA) here on Tuesday, that he had only said that the UN cannot ask a “general amnesty” for the detainees. But it can ask for a credible, fair and speedy judicial process to render justice to them.

The UNHCHR said that the media had misunderstood him and erroneously quoted him as saying that the UN cannot intervene on the issue of the release of Tamil detainees in Sri Lanka, because any such intervention here will impact on the UN’s stance world-wide.

The media had asked Zeid what he proposes to do to get a “general amnesty” for the detainees, and he had said that the UN could not seek a general amnesty because of its international ramifications.

The Tamils have been seeking a general amnesty because Lanka had given amnesty to Tamil detainees after the India-Lanka Accord of 1987, and to Sinhalese detainees after the 1971 and 1988-89 insurrections.

මොඩයන්ගේ මුඛ මුට්ටු කරමින්  උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් කල ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයන්හි රඳවා සිටින දෙමළ දේශපාලන රැඳවියන්ව පොදු සමාව ය‍ටතේ නිදහස් කරනවාට ජාත්‍යන්තරය කැමැති නැතැයි යනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කළ ප්‍රකාශය මුලාවක් ඇතිකරන බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් කණගාටුව ප්‍රකාශ කර ඇත.

2016.02.07 වන දින යාපනයේ සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව ඔහුගේ කාර්යාලයේදී හමුවි සාකච්ඡා කර තිබුණි. එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ අවස්ථාවේ ප්‍රධාන අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර ඇත.

“හුසේන් සමඟ සාකච්ඡාවේදී බන්ධනාගාර ගතව සිටින දේශපාලන රැඳවියන්ට පොදු සමාව දී නිදහස් කළ යුතුය යන්න සම්බන්ධයෙන් මා අවධාරණය කළෙමි. නමුත්, එය පිළිබඳව ඔහු අදහසක් ප්‍රකාශ කරන ලදි. ඔහු මා හට කළ ප්‍රකාශය පිළිබඳව බන්ධනාගාර ගතව සිටින අපගේ දරුවන්ට මා ප්‍රකාශ කළ යුතුය.

පොදු සමාව ලබාදිම පිළිබඳව අදහස් දැක්වූ හුසේන්, වත්මන් කාලයේ පොදු සමාව ලබාදීම නිවැරදි බව ජාත්‍යන්තර ප්‍රජාව පිළිගන්නේ නැත. විශේෂයෙන්, සිරියාවේ පොදු සමාව ලබාදෙන්නේ කෙලෙසද? එය වරදක් බව ඔහු ප්‍රකාශ කර ඇති බවද පෙන්වා දෙන ලදි.

පොදු සමාව ලබාදීම වෙනුවට ඔවුන්ගේ නඩු කඩිනමින් විභාග කර, නිදහස් කිරීමේ ක්‍රමය සුදුසු බව ඔහු ප්‍රකාශ කරන ලදි. සිරගතව සිටින අපගේ තරුණයින් බොහෝ බලාපොරොත්තු සහිතව සිටින ලදි. හුසේන් පැමිණි විගස ඔහු සමඟ සාකච්ඡා කර, තමන්ට පොදු සමාවක් ලබාදීම සඳහා වන කටයුතු ක්‍රියාත්මක කරනු ඇතැයි විශාල බලාපොරොත්තුවකින් ඔවුන් සිටින ලදි.

නමුත්, බන්ධනාගාරයන්හි සිටින පුද්ගලයින්ගේ බලාපොරොත්තු පිළිබඳව හුසේන් කල්පනා කර බැලුවේ නැති බව මා ප්‍රකාශ කළ යුතුය. එසේ නම්, බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින්ට පොදු සමාව ලබාදෙනවාට වඩා නඩු පැවරීම සුදුසුය යන අදහසෙහි ඔබ සිටින බැවින් මෙම දේශපාලන රැඳවියන්ගේ නඩු කඩිනම් කරන ලෙස ශ්‍රී ලංකා රජයට ප්‍රකාශ කර, ඔවුන්ට එරෙහි නඩු කඩිනම් කිරීමට ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු ප්‍රකාශ කරන ලදි” යනුවෙන් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

දෙපැත්තටම නැති රනිල්ගේ ජිගලෝ මන්ත්‍රී රංජන් රාමනායක ලංකාදිපයේ පච පුවත හරහා විමල්ට මඩගසමින් ඔහුගේ  FB හී පලකර තිබු අයුරු

Gonja

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.