Anonymous Reporter

කැඩිච්ච පුටු වලට – ප්ලාස්ටික් බේසම්! බැදපු ගෑනිට දෙනවා මේජර් ජෙනරාල් පට්ටම්!හමුදා නීතිය නවන කමලා ඇන්ටි!

අභිමානවත් හමුදාවක් ඉතිහාසයේ නොවූ විරූ ලෙස කෙටි කාලයක් තුළ පජාත කරදමා යට සාය අස්සේ සිට හමුදාපතිව මෙහෙයවමින් හමුදා නීති රීති රෙගුලාසි තමාට මෙන්ම තමාට හිතවත් ගණිකාවන්ගේ හිතුමනාපයට වෙනස් කරමින් නුසුදුස්සන් මේජර් ජෙනරාල් නිලයට උසස් කළ ලේකම්ගේ කලිසම ඔලුවෙන් ගලවා මල් මල් ගවුමක් ඇන්දවීමට කාලය එලබ ඇත.

පසුගිය දිනක සමාජ මාධ්‍ය කළඹමින් සංසරණයවූ මේජර් ජෙනරාල් හා බ්‍රිගේඩියර් මෙන්ම ඔවුන්ගේ භාර්යාවන්ගේ කෙහෙවලු පටලා ගැනීම මෙයට ආසන්නතම හේතුව ලෙස පෙන්වා දීමට කැමැත්තෙමු.

බාලචන්ද්‍ර කිසිසේත් මේජර් ජෙනරාල් නිලයක් දැරීමට සුදුස්සකු නොවන බැවින් හිටපු හමුදාපතිවරුන් වන මහේෂ් සහ ශවෙන්ද්‍ර ඒ සඳහා ඉඩ නොතබන ලදී.

කමල් ගුණේගේ දුර්වලතා දහසකුත් එකක් අතර කාන්තාවන්ට රිසි බව හොඳින් දන්නා බාලචන්ද්‍ර මේජර් ජෙනරාල් පට්ටමේ බිලී ඇමට තම රූමත් බිරිඳ යොදාගත් අතර සැනින් ඇමකෑ වැලන්ටයින් ගුණේ පසුගිය නිදහස් දිනයේ ඔහු මේජර් ජෙනරාල් තනතුරට උසස් කළේ ලැජ්ජා බයක් හිරිකිතයක් නැති මෙ(හු)ත්තානන්ද හැරුණුකොට අනිකුත් සියලු සමස්ථ යුධ හමුදාවේම අභිමානවත් මේජර් ජෙනරාල්වරුන්ගේ තරු පටි අමු අමුවේම ගලවා දමමිනි.

මෙලෝ සුදුසුකමක් නැති මෙ(හු)ත්තානන්ද කැඩෙට් නිලධාරී පාඨමාලා අංක 31 දුර්වලම කැඩෙට් නිලධාරියාවී යුද බිමේදී ඔහු කෙසේ වෙතත් ඔහුගේ දුර්වල අණින් සෙබලුන් මියයෑම වලක්වා ගනිමට එවකට හිටපු ජේෂ්ඨ නිලධාරීවරුන් දුර බලා ගත් හොඳ තීරණයක් අනුව කිසිම යුද්ධයක් සඳහා භාවිතා නොකරන සේවා බලකායට ඔහුව ඇතුළත් කළේය. හමුදාවේ අවාසනාවට ඔහුගේම කණ්ඩායමේ යුද්ධයේ මහ ඉහළින් කළ සහෝදර බිගෙඩියර් වරුන් කමල් ගුනේට ගැහැනු නොදුන් නිසා ඔවුන් තවදුරටත් බ්‍රිගේඩියර් නිලයේම තබමින් මහේෂ් සහ ශවීන්ද්‍ර කණින් අල්ලා එළියෙන් තියපු මෙ(හු)ත්තානන්ද මේජර් ජෙනරාල් ලෙස උසස්වී හමුදාවේ නම්බුව මහ දවල් සෝදා දමමිනි.

තමාගේම භාර්යාව ඇමට ලසා වැලන්ටයින් ලේකම් බාගත් මෙ(හු)ත්තානන්දගෙන් බේරීමට හමුදාපති විකුම්ටද නොහැක.

හමුදාපති විකුම්ගේ නිර්දේශයකින් තොරව මේජර් ජනරාල් නිලයට උසස් කළ බාලචන්ද්‍ර තම තරු දෙකේ වාහනය ඉස්සර කල බ්‍රිගේඩියර් සුරේෂ් පෙරේරාගේ තනි තරුවේ වාහනය හමුදා නම්බුව පජාත කර දැමූ ගැටුමට මුල්විය.

කමල් ගුනේට බම්බු ගසා කියා මෛත්‍රීගේ මොට්ට කඩුව අතට ගත් විකුම් මේජර් ජෙනරාල් සහ බ්‍රිගේඩියර් වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරුවලින් ඉවත් කර ඔහුන්ගේ තරු වාහනද ඉවත් කර ඇත.

කෙසේ වෙතත් කූඩැල්ලෙකු මෙන් කමල් ගුනේගෙ වැහැරී ගිය එක් වෘෂණ කෝෂයක් අත් හරින විට අනිත් වුෂණ කෝෂය තදින් මිරිකා සිටිමින් පශ්චාත් භාගය ලෙවකන මේජර් ජනරාල් මෙ(හු)ත්තානන්ද දූෂණ චෝදනා ඔප්පුවී තිබියදී සහ යුද අධිකරණයකින් වැරදිකරුවෙකු කර තිබියදීත් තනතුරුවලින් ඉවත් කිරීමට විකුම්ට ඉඩ නොතැබූ කමල් ගුණයගේ හමුදා නීතිය නැවීම පූජිතගේ පොලිස් නීතිය නීතිය නැවීමට දෙවැනි නොවේ.

ලේකම්ගේ බඩු සම්බන්ධීකරණ නිලධාරීන්

බාලචන්ද්‍ර මෙහු)(ත්තානන්ද වැනි නුසුදුසු ප්‍රතික්ෂේපිත කම්බ හොරුන්ට මේජර් ජෙනරාල් පට්ටම් ලබාදී සියලු දූෂණ චෝදනාවලින් ඔවුන් ගලවා ගැනීමට කමල් ගුනේට පිංපි වැඩේ කරමින් ඩීල් දාන්නේ මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර වන අතර ආරක්ෂක අමාත්‍යාංශය හමුදා සම්බන්ධීකරණ නිලධාරීලෙස ඔහුගේ තනතුර නම් කර තිබුණද හමුදාව තුළ සියලු දෙනා ඔහුව හඳුනන්නේ ලේකම් බඩු සම්බන්ධීකරණ නිලධාරීලෙසය .

හමුදාපති සිහිනය සැබෑ කර ගැනීමට හමුදාවේ නීති රීති චර්යා නියෝග වෙනස් කරමින් සුදුසුකම් මට්ටම් පහත හෙළමින් ඔහුගේ මට්ටම හමුදාපති වීමට සාධනීය මට්ටමකට වැලන්ටයින් කමල් ලවා පත් කිරීම සූක්ෂම ලෙස මොහු විසින් දැනටමත් සිදු කර හමාරය.

යුද හමුදා සක්‍රිය සේවයේ යෙදී සිටින්නෙකුට නිල ඇඳුම ඇඳගෙන පාරේ ගමන් කරන්න තියා ජීවිතේ පරදුවට තබා සටන් කරමින් මවුබිමට අමිල සේවයක් ඉටුකළ විශ්‍රාම ලබා ගිය යුධ හමුදා සාමාජිකයෙකුට වත් ඇඳුමක් ඇඳගෙන බැංකුවකට ගොස් තමාගේ විශ්‍රාම වැටුප ලබා ගැනීමටවත් නොහැකි තත්වයක් රට තුළ උදාවී ඇත.

සමස්ත යුධ හමුදාවම මෙම අවාසනාවන්ත තත්ත්වයට පත්වීමට ඉදුරාම වගකිව යුත්තේ කාන්තාවන්ගේ යට සාය අස්සේ සිට හමුදාපතිවරුන්ට අණදෙන වැලන්ටයින් ලේකම්, ඔහුට ඩීල් දමා පිංපි වැඩ කර හමුදාපති සිහින දකින පිංපි නානයක්කාර මෙන්ම ගුනේගෙ ශුක්‍රාණු වෙන් සහ දිනේෂ් නානායක්කාරගේ අධෝමුඛයේ ඩිම්බයෙන් හට ගත්හ කළලයෙන් ජාතිකවූ පජාත බාලචන්ද්‍ර සහ මෙ(හු)ත්තානන්ද වැන්නවුන් නොවේද ?

හැට පැනපු වඳුරාගේ සුව නොවූ මෝල් ගාය.

දිවයිනේ ප්‍රසිද්ධ ෆැෂන් නිවසක හිමිකරුගේ බිරිඳ සමග පවත්වනු ලබන සම්බන්ධය අනියම් නොවන්නේ නම් එම හිමිකරු මේ පිළිබඳව ගෝඨාභයට පැමිණිලි කර ඇත්තේ නිකමට විය හැක. දීඝවාපී ඉදිකිරීම් අධීක්ෂණයට ආරක්ෂක අමාත්‍යාංශය එම ව්‍යාපෘති ගිණුම් කටයුතු කරනු ලබන මේජර් නදීරා විජේසිංහ සමග වෙන් වෙන්ව ගමන් ගන්නා විට අතරමග එකට නතර වෙන්නේ විඩා නිවන්නට විය හැක. රෑ බෝවී ගෙදර යෑම සුදුසු නැති නිසා අතරමග රෑ පහන් කිරීම අපද අනුමත කරනෙමු. එම තැනැත්තිය තවමත් අවිවාහකව සිටින්නේ කිසිවෙකුගේ බලපෑමක් මත නොවන්නට පුළුවන. හමුදා නර්තන කණ්ඩායමේ නැට්ටුක්කාරීයක් වන මේජර් වෙරෝනිකා සමග නර්තනයේ යෙදීම අප අනුමත කරනමුත් ඇගේ අණ පරිදි බ්‍රිගේඩිය වරයෙකු පැය 24න් මාරු කිරීම අනුමත නොකරමු. උක්වත්තගේ පවුල් ජීවිතය අවුල්වී තිබියදීත් තවදුරටත් ආරක්ෂක අමාත්‍යාංශයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරිනිය ලෙස ක්‍රියා කිරීම සබැඳිව අපට ගැටළුවක් නැතිමුත් ඇය නිල කාමරය තුළට පැමිණි පසු දැනුම්දීමකින් තොරව කිසිවකුටවත් ඇතුළුවීමට ඉඩනොදෙන ආරක්ෂක නිලධාරීන් පෙර වැරදි හේතුවෙන් හදිසියේ නොකියාම කඩාපනින ලේකම් බිරිඳ පාලනය කරන ආකාරය දැනගැනීමට අපට ඇත්තේ කුතුහලයකි. ගෝඨාභයගේ සමාජ මාධ්‍ය අධ්‍යක්ෂවරිය සමග සමාජ මාධ්‍ය සංසර්ගයේ සමාවෙන්න වැරදුනා සමාජ මාධ්‍ය සංසරණයේ යෙදී තිබූ බව ගෝඨාභයද ඇසූපිරූ තැන් වල කන් පුරා කියා ඇති තවත් නොරහසකි. යුද උපකරණ මාස්ටර් ජෙනරාල් වශයෙන් තම පරිගණක ක්‍රියා කරවන්නේය පමණක් නිල කාමරය තුළ රඳවා ඇය ලවා නන්දිකඩාල් පොත පරිගණක අකුරු පුවරුවෙන් ගසා ගත්තාට අපට අමනාපයක් නැති නමුත් තමාගේ දෙවනියට වත් තමාගේ අවසරයකින් තොරව එම අවස්ථාවන්හිදී නිල කාමරයට ඒමට නොදීම පිළිබඳව අපට ඇත්තේ මෙව්වා එකකි. වියත් මගෙන් මුවහත් කරගත් මොට්ට උන මෙවලම්, නම් නම් බොහෝය ලියන්නට ඉඩක් නැති නිසා පමණක් නොලියමු

Top