Featured

කුරුණෑගල ලක්ෂ්මන් විජේන්ද්‍ර මහ මඟ මරා දැමුවේ “හැමර්”ගාය ඇති මන්ත්‍රීගේ මැරයන්!

පසුගිය 11 වැනිදා කුරුණෑගල ශික්ෂණ රෝහල ආසන්නයේදි සොයාගත් ආයුධයකින් ඇණ ඝාතනය කළ ලක්ෂ්මන් විජේන්ද්‍ර කුමාර් නැමැති 40 හැවිරිදි පුද්ගලයාගේ ඝාතනය සහ පසුගිය මහා මැතිවරණයට තරගකල එක්සත් ජාතික පක්ෂ මැර දේශපාලකයෙකු අතර සම්බන්ධයක් පවතින බවට අප ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.

ඝාතනයට ලක්ව ඇති ලක්ෂ්මන් විජේන්ද්‍ර කුමාර් වෑඋඩ , බණ්ඩාරගලවත්ත ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඔහු වාහන අලෙවිකිරීමේ ස්ථානයක සේවය කළඅයෙකුද වේ.මැතිවරණ සමයේ ප්‍රදේශයේ විවිධ පුද්ගලයන්ගෙන් කප්පම් එකතු කල එජාප අපේක්ෂකයා හිටපු පළාත් ඇමතිවරයෙකුද වන අතර වර්තමානයේ  ඇමතිකමක් නොලැබිම නිසා ජනතාව උසී ගන්වමින් සිටින අයෙකි .ඔහු ලංකා ඒ නිවුස් නමින් වෙබ් අධවියක්ද පවත්වාගෙන යන අතර කුරුණෑගල මඩ නිර්මාණය කිරිමේ මඩ ෆැක්ටරීය ලෙස කටයුතු කල අයෙකි.වාහන සම්බන්ධයෙන් ලෙඩක් ඇති අදාළ මන්ත්‍රීවරයා හැමර් ගායද ජයටම ඇති අයෙකු වේ.

Kurunagala_MU

එජාප මැර මන්ත්‍රීගේ මැරයන් මරාදැමු ලක්ෂ්මන් විජේන්ද්‍ර කුමාර්

මැතිවරණ සමයේ තමන්ට භාවිතා කිරිමට වාහන ලබාදෙන ලෙසට කුරුණෑගල ප්‍රදේශයේ ඇති සෑම වාහන අලෙවි කරන ස්ථානයකටම දන්වා ඇති අතර එම නියෝගයට අනුව තමන්ට හැකි මට්ටමින් මැතිවරණ ක්‍රියාවලියට මන්ත්‍රිවරයාට වාහන ලබාදි තිබේ.නමුත් අදාල ඝාතනයට ලක්වු ලක්ෂ්මන් විජේන්ද්‍ර කුමාර් සේවය කරන වාහන අලෙවි කරන ස්ථානය අයිතිකරුවා එම නියෝගය නොතකා ඇති අතර පසුව මන්ත්‍රිවරයාගේ ගොලයන් පිරිසක් එම වාහන අලෙවි ස්ථානයට පැමිණ ගැටුමක් ඇති කරගෙන ඇති අතර එම අවස්ථාවේ එහි සිට ඇත්තේ ලක්ෂ්මන් විජේන්ද්‍ර කුමාර් නැමති ඝාතනයට ලක්වු අය හ තවත් සේවකයන් දෙදෙනෙකු පමණි.

පසුව අවස්ථා ගණනාවකදි අදාළ ඝාතනයට ලක්වු තරුණයාට අදාළ මන්ත්‍රිවරයාගේ මැර කණ්ඩායම තර්ජනය කර තිබේන අතර ඔහු ඒ සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කිරිමට ගියද එම පැමිණිල්ලද භාරගෙන නැති බවද අනාවරණය වි තිබේ.

ඒ අනුව අදාළ තරුණයා මේ ආකාරයට මහ මග ඝාතනය කිරිමට මන්ත්‍රිවරයාගේ මැර කණ්ඩායමේ වැඩක් බවට සැක පහල වි ඇති අතර ඒ සම්බන්ධයෙන් අප ඔත්තුකරුවන් කුරුණෑගල මූලස්ථාන පොලිසියටද නිර්ණාමීක පැමිණිල්ලක් කිරිමට නියමිතයි.

අදාළ මන්ත්‍රිවරයා වෙලේ සුදා නොහොත් ලංකාවේ මෑතකදී ප්‍රසිද්ධියට පත් වූ මහා කුඩු ජාවාරම්කරු වෙලේ සුදා සමග සම්බන්ධකම් පැවැත්වු පැල්මඩුල්ල ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු වන විනිල් මැණික් සමගද ඥාති සම්බන්ධයක් ඇති අයෙකි.මිටම් අතරව පසුගියදා ශ‍්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුර එජාප අපේක්ෂක නෙරංජන් විජයරත්නට ලබාදිමට ජනාධිපති මන්දිරයේ සිට ක්‍රියාත්මක වු කුමන්ත්‍රණයේද අදාළ මන්ත්‍රිවරයා කොටස් කරුවෙකුද වෙනවා.

සියලු තොරතුරු තහවුරු වු වහාම ඔහු හෙලිකිරිමට අප සුදානමින් සිටි.

 

Top