Breaking
25 Feb 2025, Tue

කුරුණෑගල වැසිකිලියටත් යන්න සිරිසේනගෙන් අහන්න

යහපාලන ආණ්ඩුවේ සංවර්ධනය නතරවිම සම්බන්ධයෙන් පසුගිය කාලසිමාවේ කතාබහට ලක්වු අවස්ථා අනත්ත අප්‍රමාණයි.ජනවාරි 9 වැනිදායින් පසුව අද දක්වා රටේ සිදුවු සංවර්ධන ව්‍යාපෘති සියල්ලම නතර වුවා හැරෙන්නට ආරම්භ වු ව්‍යාපෘතියක් ගැන අසන්නට දකින්නට කිසිවෙකුටත් හැකියාවක් ලැබුනේ නෑ….රෝගින්ට වැසිකිලියක් සිය පෞද්ගලික ධනය වියදම් කර සකස් කළ වැසිකිලියකටවත් නිදහසේ යැමට ඇති අවස්ථාව අද යහපාලනය අහිමි කර තිබේ.

අද පුවත්පතේ සදහන්ව් තිබු වාර්තාවක් සම්බන්ධයෙන් අප වගකිවයුතු සෞඛ්‍ය අංශයේ ප්‍රධානියෙකුන් කල විමසිමකදි ඔහු සදහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිදුකරන කිසිම සංවර්ධනය කටයුත්තක් තමන්ගේ අතින් හැරෙන්නට විවෘත නොකරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇති බවයි.

මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්ක්කයේ මන්ත්‍රීවරයෙකු විම හේතුවෙන් සිරිසේන වැනි පඹ නායකයෙකු කරන ලද නියෝගයක් අද නිදහසේ වැසිකිලියට යැමට සිටින ජනතාවට පවා හරහට සිට තිබේ.

MS01 MS2

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.