Featured

කුලියට ගත් ගෑණී චතුරව අන්දපු ඇන්දිල්ලක්!(Video)

චතුර සැත්කමක් හෙතුවෙන් ලිංගීක අබාදයකින් පෙලෙන පුද්ගලයකු වන අතර ඔහුගේ බිරිද ළෙස පෙනි සිටින සරුපා සමංගී මණතුංගට අනුව ඔහු මානසික රෝගියෙකි.ලිංගික දුබලතාවය පිළිබදව සමාජයට හෙලිවෙතැයි ඔහු බියෙන් පසුවන හේතුව නිසා තමන්ට දේශපාලනය කීරිම සදහා එය බාධකයක් වෙතැයි අනියත බියකින් පසුවන චතුර සමාජයට පෙන්වීම සදහා සොයා ගත් නාමීක බිරිද වන්නෙ සරුපා සමංගී සම්බන්ධයෙන් අප අවස්ථා ගණනාවක තොරතුරු අනාවරණය කළ අතර අද අප අනාවරණය කරනුයේ චතුර සේනාරත්නට කුලියට ගත් බිරිද වන සරූපා සමංගීගේ ගම්පහ ජනතාව ගොනාට අන්දවා තමන්ගේ බුදියා ගැනිමට පාවිච්චි කරන කොල්ලා බේරාගත් අකාරයයි…..

පාසැල් කාලයේ පටන් චරිතවත් ජීවිතයක් නොතිබුනු සරුපා සමංති චතුරගේ පාසැල් මිතුරකුගේ නැගනියක් වන අතර ඇය පාසලේ වැසිකිලි වල් නටපු නාඩගම් දන්නේ ඒ කාලයේ ඈයට වඩා පහල පන්තියක ඉගෙන ගත් සිසුවියන් පමණි.චතුරගේ නාමික බිරිද යෝජනාවට සරූපා සහ ඇගේ මව එකග වන්නෙ ඇයට සියළු පහසුකම් සහිතව විදෙශ රටක ජිවත් වීමට සහසුකම් සැලසීමත්. මාලඹේ වෛද්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා දිමට ලක්ෂ 100 වෙන්කීරිමත් පොරොන්දුව මතය.

මේ හෙතුව නිසාම මාලඹේ වෛද්‍ය විද්‍යාලයට පක්ෂව කටයුතු කරන ළෙස රාජිත ඇමතිට චතුර සේනාරත්නගේ බලපැම් වැඩිවී ඇත.ලංකාවේ නීතියට අනුව විවහාවී නැති චතුර සරූපා යුවල බොහොවිට අඩදබර ඇතිකර ගන්නෙ චතුර සමග සිටියත් පෙම්වතුන් කීපදෙනෙකු ඇසුරු කළ සරූපා සමංගී මාලඹේ හොර වෛද්‍යවිද්‍යාලයේ තම පෙම්වතා චතුර නැති අවස්ථා වල නිවසට ගෙන්වා ගැනිම නිසාය.චතුර සේනාරත්ත ගම්පහ ඡන්දය ඉල්ලන අවස්ථාවේදි ඇය තම මල්ලි යැයි අනෙක් අයට හදුන්වා දෙමින් වෛද්‍ය විද්‍යාලයේ පෙම්වතා මැතිවරණ කාලසිමාවේ ගම්පහට ගෙන්වා ගත් අතර ඡන්දයට වැඩ කළ පිරිස් අතර හාස්‍යට ලක්වි චතුර සර්ගෙ ගෑනි මල්ලිලත් අදිනවා යැයි කියලය.

මල්ලි …මල්ලි ..කියමින් නෑදෑකම නොවේ හදුන්වා දි ඇත්තේ වෙන මල්ලියෙක් බව චතුර දැන ගත්තේ දිනක් ගම්පහ මැතිවරණ වැඩකට ගොස් නැවත් කොළඹ පැමිණෙන අතර තුර අක්කයි-මල්ලි එකට සෙට් වි ටින අයුරු චතුරගේ අතටම හවුවිමෙන් පසුවය.

කවුද මේ නංගිගේ …මල්ලී…

තරිදු රන්නෙත්ති චතුරගේ පාසැල් මිතුරේකි  රාජිත ධිවර ඇමති කාලේ අමාත්‍යංශයේ සියළු වැඩසටහන් සහ කොන්තරත් චතුර ගත්තෙ තරිදුගේ නමිනි මේ සමග ඇත්තෙ එහි බිල්පත් (මේ දිනයට මෙහි ඔරිජිනල් ධිවර අමාත්‍යංශයෙන් ලබා ගත හැක.)..මේ පමණක් නොව සියළු ධිවර වරායන් සහ ධිවර සංස්ථා වේ වැඩ කර ඇත්තෙ Smart Events (Pvt) Ltd මේ නමිනි.  Smart Events හරහා අනුන්ට දුෂණ චොදනා එල්ල කරන කක්කුස්සි කටාගේ අවජාතක පුත්‍රයා ගහපු ගැහිල්ලේ එක බිල්පතක් අප පහලින් දක්වා තිබෙනවා.

ගම්පහ ඡන්දයෙන් පසු සරූපා සහ තරිදුගේ අනියම් සම්බන්දයක් අතේ මට්ටු වීමෙන් පසු චතුර තරිදු රන්නෙත්ති මරා දමන බවට තර්ජනය කර එලවා දමා තිබුන අතර නැවත හදිස්සියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ටෙන්ඩරයක් සම්බන්ද වැඩක් සදහා නැවත කැදවා ඇති බව වාර්ථා වේ.

චතුර සේනාරත්නට කුලියට ගත් බිරිද වන සරූපා චතුර අන්දපු ඇන්දිල්ල …

මෙම විඩියොව චතුර සේනාරත්ත ගමපහ ඡන්දය ඉල්ලු දවස් වල ගත්ත එකක් පරාජය වේ යැයි බයෙන් හිටිය චතුර සේනාරත්නට කුලියට ගත් බිරිද වන සරූපා සමංගීගේ අනියම් පෙම්පතා ගම්පහට ගෙනත් මාට්ටු වෙන්නෙ මේ දවස්වල මේ පිළිබදව තරහෙන් සිටි චතුර ෂෙප් කර ගෑනිම සදහා සරුපා සමංගි දාපු වැඩක් තමයි මේ

මෙ වැඩෙන් පස්සෙ චතුර පවසා ඇත්තෙ …..සරූපා තමයි නිළිය ගම්පහ ගෑණු නියමෙට ඇන්දා කියාය… කතාව තවම ඉවර නෑ….හොදේ…

invoice-weligama-event-2nd-1 invoice-weligama-event-2nd-2

Top