Breaking
24 Feb 2025, Mon

කුලියට මිනී මරණ උන් රණවිරුවන්ද?රනිල්ගේ පුස් ඇට මිරිකන සමන් අසයි

වැඩකරන ජනතාව අමු අමුවේ මුලාවේ දමමින් වැඩකරන ජනතාව කඩේ යවමින් හයිබ්‍රිඩ් කාරයකට සහ කොළඹ සුපිරි නිවස වෙනුවෙන් වෘත්තීය සමිති සටන් පවා දුන් වීර වෙස් ගත් පුරවැසි බලය සංවිධානය නැමැති සංවිධානය මෙහෙයවන රනිල්ගේ කුක්කා හෙවත් හුජ්ජ කොල්ලා වන සමන් රත්නප්‍රිය කුලියට මිනී මරණ උන් රණවිරුවන් වන්නේ කෙසේදැයි අසමින් රටම බේරාගත් රණවිරුවන්ට නිග්‍රහ කර තිබේ.

මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමින් ජනතාවට බොරු වැපුරු පඩත්තල වෙබ් කාරයන්ගේ අවජාතක කතාවක් ගෙනහැර පාමින් රනිල්ගේ හුජ්ජ කොල්ල පවසා ඇත්තේ ගිය ආණ්ඩුවෙන් දුන් කොන්ත‍්‍රාත්වලට මිනිසුන් මරා මෝරුන්ට කෑමට දැමූ අයට රණවිරුවන් කීම සැබෑ රණවිරුවන්ටද ලැජ්ජාවක් බවයි.

රනිල්ගේ හුජ්ජ කොල්ලාගේන් පලමුව අපට අසන්නට දෙයක් තිබේ.පුරවැසි සංවිධානය යනුවෙන් මොකක්දෝ ලබ්බක් අටවාගත් ඔබ රටේ නීතිය හා හමුදාවන් ගැන දේශන දෙන්නට තරම් ඔබට ඇති සුදුසුකම් මොනවාද? අප දන්නා තරමින් ඔබට අපොස සමාන්‍ය පෙළ සාමාර්තයක්වත් හරියට නැති පසුගිය ජනාධිපතිවරණ සමයේ රනිල්ගේ පුස් ඇට මිරිකිම සහ වෘත්තීය සමිති පාවාදිම හැරෙන්නට වෙනත් සුදුකමක් ඔබට නැත.

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබදව පැහැදිලි කිරිමට යනුවෙන් පවසමින් ආණ්ඩුවේ කුණු හොදන ඩොබිගේ වැඩේ කරන් සමන් සදහන් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මියගේ ඩිෆෙන්ඩර් රථයකින් පුද්ගලයෙකු පැහැරගැනීමේ සිද්ධියට හිරුණිකා සම්බන්ධදැයි යන්න පොලීසිය විසින් පරීක්ෂණ කළ යුතු බවයි.

එහේම කියන සමන් කසඩ වෙබ් කාරයෙකු කියු “රණවිරුවන් කොන්ත‍්‍රාත්වලට මිනිසුන් මරා මෝරුන්ට කෑමට දැමූ අය” යනුවෙන් හැදින්විමට සමන්ට කොන්දේ හයියක් තිබේ.සමහර විට එන්රික්ට බ්‍රා එකෙන් දමා ගැසුවා මෙන් හිරූ-නීකර නීකරය දමා සමන්ට ගැසුවාද යන්න දන්නේ සමන්‍ ය.

ප‍්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන්වීම පමණක් නොව නඩරාජා රවිරාජ්,ජෝශප් පරරාජසිංහම්, ලසන්ත වික‍්‍රමතුංග වැන්නන්ගේ ඝාතන පිළිබඳවත්, ඒ යුගයේ ඝාතනයවූ,අතුරුදහන්වූ,පහරකෑමට ලක්වූ බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් වාර්තා කර ඇති අන්දමට 31 ක් වූ මාධ්‍යවේදීන්ට සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන්ද පරීක්ෂණ කොට වැරදිකරුවන්ට තරාතිරම නොබලා ද`ඩවම් කළ යුතු බව රත්නප‍්‍රිය සිංහයෙකු මෙන් වෙස් ගත් බුරු පුතෙක් මෙන් පවසා තිබේ.

නමුත් තමන් හුජ්ජ කොල්ලා වි සිටින රනිල්ගේ ආණ්ඩුවේ ප්‍රගීත්ගේ ඝාතකයා වන පාඨළී චම්පික සිටින බවට සාක්ෂි සහිත අනාවරණය කර තිබියදි ඒ සම්බන්ධයෙන් වචනයක් කතා කරන්නට තරම් සමන්ලාට කොන්දක් පණක් නැත.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.