Featured

කොකේන් සුවදට මත් වු සිරා,රවී බේරාගන්න ඔරුගොඩවත්තට

කොස්ගම සාලාව යුධ හමුදාවේ හදවත බදුවු අවි ගබඩාව පුපුරුවා හැරි මොහොතේ සිට අද දක්වා ඒ සම්බන්ධයෙන් වචනයකුද කතා නොකල බෙදුම්වාදී සිරිසේන ජනාධිපතිවරයා අද ඔරුගොඩවත්ත රේගු අංගනයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කොකේන් කිලෝ 85ක තොගයක් අත්අඩංගුවට ගැනිමේ අවස්ථාව් නැරැඹීම සදහා අමුඩයද නොගහම පැමිණිම පිළිබදව රටේම ජනතාව මවිත වී ඇති අතර හදිස්සියේම මහ බැංකු ගිල්ල වැට් මෑන් සමග එම ස්ථානයට පැමිණිමෙන් සිරිසේන රටේ ජනතාවගෙන් වසන් කිරිමට ගියේ කුමක්ද යන්න දැන් අප අනාවරණය කිරිමට සුදානම්.

වෙනදාට පත්තරෙන් දැක්කා කියමින් නහයෙන් අඩන සිරිසේන අද කුඩු කන්ටෙනරය හසුවු විගසම එම ස්ථානයට දිව ආවේ නිලුකාගේ රෙද්ද අස්සෙන් බැලු අංජනම නිසා විය හැකිය.

මුදල් අමාත්‍යාංශයේ පිහිටුවා ඇති විශේෂ ඒකකය හා විශේෂ කාර්ය බලකාය එක්ව මෙම මෙහෙයුම සිදුකර තිබේන අතර මෙම කොකේන් තොගය බ්‍රසීලයේ සිට මෙරටට ගෙනැවිත් ඇත්තේ සීනි රැගෙන එන මුවාවෙන් අතර එය ගෙන්විමට මුලික වු පිටකොටුව දෙවන හරස් වීථියේ පිහිටුවා ඇති සමාගමක් වන් අතර එය මුදල් අමාත්‍ය රවි කරුණානායකට අයත් සමගමක් බවද මේ වනවිට අනාවරණය වි තිබේ.ඒ අනුව හදිසියේම අදාළ ස්ථානයට රවි සහ සිරිසේන පැමිණියේ ජනතාව නොමග යවා කොකේන් කන්ටේනර සම්බන්ධයෙන් සත්‍ය හෙලිවිම වැලැක්විමට බව අමුතුවෙන් කිවයුතු නෑ.

කාගේද මේ කොකේන්

අදාළ කොකේන් අප කලින් අනාවරණය කල පරිදිම ලංකාවට රැගෙන් එමට කටයුතු කර ඇත්තේ මත්ද්‍රව්‍ය ගෙන්විමේ ප්‍රධාණියියෙකු ලෙස කටයුතු කරන එමෙන්ම උන්ඩියල් අකාරයට මුදල් මාරු කරන Sharik sailani නැමැත්තාගේ වන අතර ඔහු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම සමග සමීප සබඳතාවයන් පවත්වන අයෙකු වන අතර පහත ඡායාරූපයේ දැක්වෙන්නේද Sharik sailani නැමත්තායි.

එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම්…

අද අත් අඩංගුවට ගත් කොකේන් හෙට නතර වන්නේ කොතනද? අප විශේෂ වාර්තාකරුවන් අවධානයෙන්!

Sharik_sailani (3)

Sharik sailani

Ck5wm5YXIAAXOIL Ck5woBtWYAASWlG

http://www.lankanewsweb.today/archives/9449

 

Top