Featured

කොටින් සමග බුදියපු හිරුනිකගේ නැන්දනියගේ තානාපති පත්වීම ස්ථිර වේ

අපගේ ජනවාරි මස 10 පලකල පුවත (http://www.lankanewsweb.today/archives/7775) ‘හිරුනිකා පවුලේ තවත් බැල්ලියක් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයකට-කොටිත් එක්කත් බුදියලා’) සත්‍ය කරමින් භාරත ප්‍රේමචන්ද්‍රගේ අක්කා වන  ස්වර්ණා ගුණරත්න වෙත ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් තනතුර ස්ථිර කිරීමේ ලිපිය නිකුත් කර තිබේ.

ඇයට පාලනය කර ගත නොහැකි දැනට ලොස් ඇන්ජලිස් නගරයේ පුතා දියණිය සහ හිරුනිකගේ සහෝදරයා බලාගැනීමේ එකම අරමුණින් මෙම තනතුර ලබා ගැනීමට ජනාධිපති පස්සේ ගිය ප්‍රේමචන්ද්‍ර පවුලහි අරමුණ දැන් ඉටුවී තිබේ.

මෙම ළමයින් අතර ලොකුම ප්‍රශ්නය වී ඇත්තේ ස්වර්ණා ගුණරත්නගේ පුතා වන ඩිලාන් ගුණරත්නය. කැනඩාවේ අධ්‍යාපනය සාර්ථක කරගැනීමට අපොහොසත් වූ මෙම තරුණයා මිට වසර කීපයකට පෙර ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගර වෙත යැවූ නමුත් එහිදී මොහු සමලිංගික කණ්ඩායම් වලට සම්බන්ද වී මවට පාලනය කර ගත නොහැකි තත්වයකට පත්ව තිබේ.

මෙම තරුණය විසින් වෙබ් අඩවි වලට පලකල ලිපි වලින් තම සමලිංගිකයකු බව පිළිගෙන ඇත (Openly Gay ). (http://www.hercampus.com/school/cal-state-la/gayborhood-one-afternoon-san-francisco ‘The Gayborhood: One Afternoon in San Francisco ‘)

තමන්ගේ පවුල් වල දේවල් ගැන අපට ප්‍රශ්නයක් නොමැති වුවත් ශ්‍රී ලංකාවේ ජනතාවගේ මුදල් වලින් තම පවුල් නඩත්තු කිරීම ශ්‍රී ලංකිකයන්  වශයෙන් කිසිලෙස අනුමත කල නොහැකි බව සෑම දෙනාගේම මතය වී ඇත.

ස්වර්ණා ගුණරත්නට මෙම තනතුර ලබා දීම ගැන කැලිෆෝර්නියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්  විරුද්ද වී ඇත්තේ මැය විසින් 2012දී ජිනිව ගොස් ශ්‍රී  කොටින් සමග ශ්‍රී ලංකාවට අපකිර්තියක් ගෙනදීමට ක්‍රියා කිරීමය.

Top