Featured

කෝටි 6,000 ගිල්ල මහ බැංකුවේ මහ හොරකමේ මහ හොරා මෙන්න

යහපාලනය ඇති කරනවා යැයි බලයට පැමිණි රනිල් -මෛත්‍රී ආණ්ඩුවේ දින 50ක් යන්නට මත්තෙන් සිදු කල මහ බැංකු බැඳුම්කර මගඩිය හේතුවෙන් මේ දක්වා ලක් රජයට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි 6,000 ඉක්මවමින් තිබේ.

ඉතිහාසයේ සිදුවී ඇති දැවැන්තම මූල්‍ය වංචාවක් වන මෙහි වගකිවයුත්තා කවුද?
මේ දැවැන්ත මංකොල්ලයට අවශ්‍ය ‘පහසුකම්’ සැපයුවේ කවුද?
එමගින් ඔවුන් ලැබූ ප්‍රතිලාහය කොතෙක්ද?

බොහෝ දෙනා මෙතරම් පැහැදිලිව පෙනෙන මේ ‘මංකොල්ලය’ දෙස තවමත් නෑසුන් කන්ව සිටින්නේ එහි පළමු විත්තිකරුවා Mr Clean ලෙස වර නගා ඇති ප්‍රචාරණ මායාවට තවමත් හසුවී ඇති නිසාද?

ජුලි මස 10 දා ගාල්ල නගර සභා ශාලාවේදී මුළු දුන් යුතුකම සංවාද කවය විසින් පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ ගාලු සම්මන්ත්‍රණයේදී ගෙවිඳු කුමාරතුංග මහතා ඒ පිලිබඳ කරන හෙළිදරව්වට බලන්න [highlight]….තින්දුව ඔබ සතුයි…. [/highlight]

 

Top