Anonymous Reporter

ගල්ගමුවට ජනගගක්-මේ කැබිනට් එකේ හිටියේ මම විතරද?

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ සිටින සියළු මන්ත්‍රීවරුන් අවධානය යොමුකළ යුතු බවත් මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය බටහිර අරමුණු වෙනුවෙන් නිර්මාණය වන්නක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.

“දැන් රනිල් ඕක කැපුවා නම් කමක් නෑ .රටේ ජනාධිපතිවෙලා ඉන්නේ ගොවි රජෙකුගේ පුතෙක් .කෘෂිකර්ම ඇමති වෙලා ඉන්නේ ගොවි ගමෙන් ආපු අනුරාධපුරයෙන් ආපු කෙනෙක් .එහෙම වෙලත් ගොවියාට ගියපු කලදසාව පේනවනේ …මට නම් තේරෙන්නේ නෑ . මේවා අපි කාට කියන්නද කියලා .”

දහස් ගණනක් වු ගල්ගමුවේ ජනයා ජන සටනට පණ පොවයි……

Galgamuwa_MR (2) Galgamuwa_MR (4) Galgamuwa_MR (5) Galgamuwa_MR (6) Galgamuwa_MR (1)

Top