Breaking
6 Feb 2025, Thu

ගෝඨාගෙන් මහ බැංකුවේ අධිපතිට ඇමතුමක්! වහාම ගෙදර යන්න කියයි …..

Published on: Jun 17, 2020 – ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයා වශයෙන් දෙසැම්බර් 24 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් දේශමාන්‍ය මාහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් කරනු ලැබුවා.1994 සිට 1999 දක්වා වකවානුව තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකකුද වනවා.

ජනාධිපතිවරයා විසින් දුරකතනය ඔස්සේ මහා බැංකු අධිපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස දැනුම් දි ඇති අතර ඒ අනුව ඔහු හෙට දිනය තුලදි සිය ඉල්ලා අස්විමට නියමිත බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කලේ.

#CentralBankofSriLanka

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.