Breaking
23 Feb 2025, Sun

චතුර සේනාරත්නගේ කුලියට ගත් බිරිදගේ කතාව සහ චතුරට අභියෝගයක්

චතුර සැත්කමක් හෙතුවෙන් ලිංගීක අබාදයකින් පෙලෙන පුද්ගලයකු වන අතර ඔහුගේ බිරිද ළෙස පෙනි සිටින සරුපා සමංගී මණතුංගට අනුව ඔහු මානසික රෝගියෙකි.ලිංගික දුබලතාවය පිළිබදව සමාජයට හෙලිවෙතැයි ඔහු බියෙන් පසුවන හේතුව නිසා තමන්ට දේශපාලනය කීරිම සදහා එය බාධකයක් වෙතැයි අනියත බියකින් පසුවන චතුර සමාජයට පෙන්වීම සදහා සොයා ගත් නාමීක බිරිද වන්නෙ සරුපා සමංගීය පාසැල් කාලයේ පටන් චරිතවත් ජීවිතයක් නොතිබුනු සරුපා සමංති චතුරගේ පාසැල් මිතුරකුගේ නැගනියකි……..

චතුරගේ නාමික බිරිද යෝජනාවට සරූපා සහ ඇගේ මව එකග වන්නෙ ඇයට සියළු පහසුකම් සහිතව විදෙශ රටක ජිවත් වීමට සහසුකම් සැලසීමත්. මාලඹේ වෛද්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා දිමට ලක්ෂ 100 වෙන්කීරිමත් පොරොන්දුව මතය.

මේ හෙතුව නිසාම මාලඹේ වෛද්‍ය විද්‍යාලයට පක්ෂව කටයුතු කරන ළෙස රාජිත ඇමතිට චතුර සේනාරත්නගේ බලපැම් වැඩිවී ඇත.ලංකාවේ නීතියට අනුව විවහාවී නැති චතුර සරූපා යුවල බොහොවිට අඩදබර ඇතිකර ගන්නෙ චතුර සමග සිටියත් පෙම්වතුන් කීපදෙනෙකු ඇසුරු කළ සරූපා සමංගී මාලඹේ හොර වෛද්‍යවිද්‍යාලයේ තම පෙම්වතා චතුර නැති අවස්ථා වල නිවසට ගෙන්වා ගැනිම නිසාය.

චතුර සේනාරත්ත ගම්පහ ඡන්දය ඉල්ලන අවස්ථාවේදි ඇය තම මල්ලි යැයි අනෙක් අයට හදුන්වා දෙමින් වෛද්‍ය විද්‍යාලයේ පෙම්වතා ගම්පහට ගෙන්වා ගෑනීම මේ වන විට ගම්පහ ඡන්දයට වැඩ කළ පිරිස් අතර හාස්‍යට ලක්වි චතුර සර්ගෙ ගෑනි මල්ලිලත් අදිනවා යැයි කියති.

අනුන්ගේ දේවල් හොයාගෙන යන චතුරට අභියෝගයක් ඇත. පුළුවන්නම්

01. අද දිනට පෙර ගත් විවහා සහතිකයක් පෙන්වන්න

02. විවාහ උත්සවයේ ඡායා රූප පෙන්නන්න

03. ලමයෙක් හදා DNA වාර්ථාව පෙන්නන්න

චතුරගේ වෙනත් කතා –චතුර සේනාරත්නට A/L ලිව්වේ සල්ලිවලට ගත්තු කොල්ලෙක් (UPDATE)

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.