Featured

චම්පික,රතන හිමි එජාපයෙන් ඉවතට

අගෝස්තු 17 මහා මැතිවරණයෙන් පසු අමාත්‍ය චම්පික රණවක හා අතුරලීයේ රතන හිමි පිල් මාරුවකට අර අඳින බව ජාතික හෙළ උරුමයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් ලැබී ඇති හෙළි දරව්ව සම්බන්ධව එජාප ජාතික නායකත්වය දැඩි කැළඹීමකට පත්ව ඇති බව වාර්තා වේ.

තව දුරටත් වාර්තා වන අන්දමට සන්ධානයේ අපේක්ෂක ලැයිස්තු සකස් කිරීමේදී ඇති විය හැකිව තිබූ අර්බුදකාරී තත්වය නිසා හෙළ උරුමය කුමන්ත්‍රණ කාරීව එජාපය සමග එක්වී තරඟ කිරීමටත් පසුව සන්ධාන රජයකට එක් වීමටත් එකඟතාවයක් ඇති කර ගෙන තිබූ බවද අනාවරණය වී ඇත.

Top