Featured

චම්පික…බල්ලන් සමග ලැඟුම්ගත්තේද….? චම්පික පාවාදුන් රිය අනතුරේ ඇත්ත කතාව මෙන්න

පසුගිය 28 වැනිදා රාජගිරිය වැලිකඩ මාර්ගයේදි පාඨලී චම්පික රණවක ඇමතිවරයාගේ අමාත්‍යංශයට අයත් කළු පැහැති සුඛෝපභෝගී ජීප් රථයක් යතුරුපැදියක ගැටී නොනවත්වා ගමන් කිරිමට කටයුතු කිරිමත් පසුව අදාළ ජීප් රථය පසුපස හඹාගොස් නතර කරගත් තරුණයන් දෙදෙනා එම රථය නතරකල විට එය පාඨලී චම්පික අමාත්‍යවරයා විසින් පදවාගෙන ආ බවත් තමන් “මම ඇමැති චම්පික. වරද මම පිළිගන්නවා. අපි යමු බොරැල්ල පොලිසියට. ගිහින් පැමිණිල්ලක්‌ දාමු” යනුවෙන් සදහන් කළ බවට හෝමාගම ප්‍රදේශයේ පදිංචි විනුර නැමති තරුණයා කල චොදනාව පසුපස එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රිවරයන් දෙදෙනෙකු සහ තමන් ඇමති පුතෙකු සිටින බව අනාවරණය වි තිබේ.

අනතුරට මුහුණ දුන් තරුණයාගේ මිතුරා දිගින් දිගටම මාධ්‍යට ප්‍රා නායක පාඨ්ලී සම්බන්ධයෙන් කල අනාවරණය පිළිබඳව අපද එදින වාර්තාකර සිටියා.

කියවන්න –“ආලා පාළුවා අත්අඩංගුවට ගනු..! “

නමුත් දිගින් දිගටම ඇමැති පාඨලී චම්පික රණවක මහතා අදාළ අනතුර කල බවට මෙම් තරුණයන් කිසිදු බියකින් තොරව ප්‍රකාශ ඉදිරිපත් කිරිමත් ඇමැතිවරයා ප්‍රසිද්ධ නිළියක්‌ සමඟ යැමේදී මෙම අනතුර සිදුවූ බවත් පසුව වෙන පුද්ගලයකු ඉදිපත් කල බවට අසත්‍ය මඩ ප්‍රචාරයක් දියත් කිරිම සදහා නුගේගොඩ  අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහයුම් කාර්යාලයක් ලෙස පවත්වාගෙන යනු ලබන නාවල පිහිටි තට්ටු ගොඩනැගිල්ලේ රඛිත රාජපක්ෂ විසින් පවත්වාගෙන යන Facebook මඩ බලකාය හදිසීයේම මඩ ව්‍යාපාරයක් දියත් කිරිමට කටයුතු කිරිමත් සමග අප විශේෂ වාර්තාකරු පාඨ්ළීට එරෙහි මෙහෙයුම පසුපස කතාව සොයාගෙන තිබේ.ඒ අනුව අදාළ තරුණයා සහ එජාප රනිල් මඩ බලකාය සමග ඇති සමිප සබඳතාවය මත අහබු ලෙස සිදුවු අනතුර සම්බන්ධයෙන් ලබාදුන් ඇමතුමකට අනුව මෙම මඩ  මෙහෙයුම ක්‍රියාත්මක වි තිබේ.

පසුගිය මහා මැතිවරණ සමයේද චම්පික රණවක ට මනාප දීම හරහා එක්සත් ජාතික පාක්ෂිකයකුට තම පාර්ලිමේන්තු අසුන අහිමි වන අතර අනාගතයේ දිනක චම්පික රණවක එක්සත් ජාතික පක්ෂය හැර යනු ඇතැයි එවකට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා තම ෆේස් බුක් ගිණුමේ සටහනක්ද තබා තිබුනා.රඛිත රාජපක්ෂ මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සමීපව කටයුතු කරන්නෙකු වන අතර යම් දිනක එජාප ආණ්ඩුවට යලිත් බාධාවක් විය හැකියැයි සැක කරන විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් මර්දණය කිරිම සදහා මෙහෙයුම භාරදි ඇත්තේද රඛිත සහ ක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රිවරයන් දෙදෙනෙකු වන සුජිව සේමසිංහ හා රන්ජන් රාමනායකට බව අප මීට කලින්ද් අනාවරණය කළා.රඛිතගේ සහයට මේ දිනවල සිංගප්පූරුවේ නර්ස්ලාගේ හැඩ බලමින් ආතල් ගන්නා රාජිත සේනාරත්නගේ පුත්‍රයා ද සිටින බව අප පසුගිය කාලයේ අනාවරණය කළා.dghj

කියවන්න –මුස්ලිම් තාප්පවල “සිංහලේ” ලිව්වේ චතුරගේ සහ රඛිතගේ ගංජා කොල්ලෝ

මාධ්‍යවේදියෙකු යැයි කියන පාඨළි චම්පික රණවකගේ බිරිඳට කල අසික්කිත ලිංගික අතවර සම්බන්ධයෙන් ලියු ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කල මිනිමරු ප්‍රා නායකයෙකු මෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදි රට පාවාදුන් පාඨළි චම්පික රණවක වැනි අමනයෙකු ආරක්ෂා කිරිමට අපට මොහොතකටවත් අවශ්‍යතාවක් නොමැත.නමුත් චම්පිකලාට සහ ඔහු සමග එජාපයේ සහ බෙදුම්වාදී මෛත්‍රීපාල සමග එක්ව යහපාලන නැමති බල්ලා සමග නිදාගත් විට නැගිටින්නට වන්නේ මැක්කන් සමග වන බව පසක් කිරිමට පමණි.

විජේදාසලාගේන් ගෙදර වැඩ කර අනුර කුමාර ගත් ලක්ෂ් 25 වෙනුවෙන් කඩේ ගිය ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මැක්කා….

තම රියට තරුණයකු යටකර බරපතළ තුවාල සිදුකර පළායැමේ සිද්ධියේදී ඇමැති චම්පික නීතිය අතට ගෙන ක්‍රියා කරන බවත්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තම ඇමැති මණ්‌ඩලයේ සාමාජිකයකුගෙන් වූ මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලිය යුතු බවත්ය. පසුගිය ආණ්‌ඩුව පැවැති සමයේ නීතියට පයින් ගහනවා යෑයි ඇතැමුන්ට චෝදනා කරමින් ඉහළින්ම සිටි ඇමැතිවරයා අද නීතිය තම අතට ගෙන ක්‍රියා කරන බවයි.

තමන්ට එල්ලවී ඇති චෝදනාවට පිළිතුරු දෙමින් ඇමැති පාඨලී චම්පික මහතා මෙලෙස සඳහන් කළේය.

අප අමාත්‍යාංශයට අයත් ජීප් රථයක්‌ අපේ අමාත්‍යාංශයටම අනුයුක්‌ත වෙලා ඉන්න රියදුරෙකු අතින් අනතුරකට භාජනය වෙලා තිබෙනවා. නමුත් ඒ ප්‍රවෘත්තිය විකෘති කරලා මාධ්‍ය හරහා ප්‍රචාරය කරලා තියෙනවා. නමුත් ඇත්ත සිද්ධිය ඒක නොවෙයි.

මෙම යතුරුපැදිය එන්ජින් ධාරිතාව දාහක පමණ අධිවේගී යතුරුපැදියක්‌. මෙම සිද්ධිය වුණ වෙලාවේ දහදෙනෙක්‌ පමණ යතුරුපැදිවලින් එම මාර්ගයේ එහාට මෙහාට ගිහින් තිබෙනවා. පොලිසියත් ඒක හොඳට දන්නවා. එයින් එක්‌කෙනෙක්‌ තමයි අපේ වාහනය පස්‌සෙන් ඇවිත් හප්පලා තියෙන්නේ.

අපි මේ පිළිබඳව සියලුම දේ කිරීමේ බලය පොලිසියට පවරලා තියෙනවා. එමනිසා අපි හිතනවා ඒ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ පැවැත්වෙයි කියලා. ඒ වගේම මම පොලිසියට කියනවා සිලින්ඩර් ධාරිතාව දාහකට අධික යතුරුපැදි මිලදීගෙන ප්‍රධාන මාර්ගවල පදින බාලවයස්‌කාර කාණ්‌ඩායම් අත්අඩංගුවට ගෙන දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට.

Top