Breaking
10 Jan 2026, Sat

චීනය විදේශිකයන්ගේ පහසුව වෙනුවෙන් වෙබ් අඩවියක් අරඹයි

විදේශිකයන්ට විවිධ සේවා සපයන චීන වෙබ් අඩවියක් ක්‍රියාත්මක කෙරේ. International Web Portal of Beijing නම් එම වෙබ් අඩවිය ඉංග්‍රීසි, ජර්මන්, ජපන්,කොරියන්, ප්‍රංශ, ස්පාඤ්ඤ, රුසියන්, අරාබි සහ පෘතුගාල යන භාෂා 9 කින් නිර්මාණය කර ඇත. මේ ඔස්සේ විදේශිකයට සිය සංචාර, අධ්‍යාපන කටයුතු, දෛනික ජීවිතය, ගමන් බිමන්, ගෙවීම් ක්‍රම ආදිය පිළිබඳ තොරතුරු හා සේවා ලබා ගත හැකිය. එමගින් විදේශිකයන්ට බෙයිජිං නගරයේ දී ඉතා කාර්යක්ෂම හා පහසු නාගරික සේවා සපයනු ඇත.