Breaking
23 Jan 2025, Thu

ඡන්ද වංගු ගහපු හැටි රෝසීත් කියයි- මම අධිකරණයට යනවා

මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ හෙංචයියන් පාර්ලිමේන්තුවට ගෙන එමට කොළඹ මනාප වෙනස් කර ඇති බවට ජනතා මනාපයෙන් හෝ ජාතික ලැයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමි වූ හිටපු අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය චොදනා කර සිටි.

සිය මනාප ප්‍රතිඵලය යළි ගණනය කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවද එය අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

මනාප ගණන් කරන අවස්ථාවේදී තමාට යම් අසාධාරණයක් සිදුව ඇති බවත් කොහේවත් හිටපු යන එන මං නැති අයට පක්ෂයේ දොරවල් ඇරලා දිලා රටේ ජනතාවගේ බලාපොරොත්තු සුන් කර ඇති බවද ඇය සදහන් කර තිබේ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රෝසි සේනානායක මහත්මියට බ්‍රිතාන්‍යයේ  ශ්‍රී ලංකා මහකොමසාරිස් තනතුර භාරගන්නා ලෙසට දැනුම්දි ඇති අතර  ජනතාව වෙනුවෙන් පෙනී සිටි තමන්ට  එවැනි තනතුරක් ලබාගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව දැනුම් දි තිබේ.

මේ අතර තමන්ට ලැබුනු මනාප වලින් හරි අඩකටත් වඩා රනිල් වික්‍රමසිංහට සහ අනාතව සිට එජාපයට පැමිණි පාඨ්ළි චම්පික රණවක වෙනුවෙන් එකතු කරමින් තමන් පරාජයට පත්කිරිමට එජාපයේම තමන්ගේ සතුරු පාර්ශවය කටයුතු කල බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උපුල් ශාන්ත සන්නස්ගල ද අනාවරණය කළා.

මගේ මනාප රනිල්ටයි,චම්පිකටයි ගැනලා-සන්නස්ගල

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.