Breaking
23 Feb 2025, Sun

ජනපති ධුරයේ දිවුරුම් දි ඇත්තේ ඇමරිකන් කාරයෙක්! මෙන්න සාක්ෂී! ගෝඨාගේ ලාංකික වුනේ 2020 මාර්තු 31 ඇමරිකාවම කියයි. දැන් ගෝඨා ගේදරම යනු!

Nov 15, 2019 ශ්‍රි ලාකේය ජනතාවගේ හෙට දවසේ සුරක්ෂිත බව තහවුරු කිරීමට සිය අමෙරිකානු පුරවැසිභාවය පවා ඉවත් කර ගනිමින් ජනාධිපතිවරණය ට ඉදිරිපත් වූ බවට ගෝඨාභය රාජපක්ෂ රටටම පෙන්වූ ටොපිය පිළිබඳව අප Lankanewsweb.today ඔස්සේ අප 2019 ඔක්තෝබර් සහ නොවැම්බර් 15 වැනි කල අනාවරණයන් සත්‍ය වි තිබේ. 2019 නොවැම්බර් 16 වැනි පැවති ජනාධිපතිවරණයට පෙර අප අවස්ථා ගණනාවකදි ගෝඨාභයගේ පුරවැසීභාවය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කල අතර ඔහු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වනවිටත් ද්විත්ව පුරවැසියෙකු බවයි.

නමුත් එවකට පැවැති ඩිල් දේශපාලන සහ මජර මාධ්‍ය මෙන්ම කුප්‍රකට ව්‍යාපාරික වළල්ලේ මැදිහත්විම මත මැතිවරණ කොමසාරිස්වරයා පවා මුදලට ගනිමින් සත්‍ය වසන් කල අතර ඒ හරහා ගෝඨාභය රාජපක්ෂ ඉතිහාසයේ ලොකුම බොරුව කරමින් මැතිවරණ ඉදිරිපත් වු අතර එහිදි 69 ලක්ෂයකට අධික ජනතාවක්ද පාවා දිමට කටයුතු කල අතර එහි ප්‍රතිපල අද වනවිට ජනතාව විදවමින් සිටි.

වත්මන් මුදල් සහ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් නිදහස් කිරිමට නීතිය පවා සියතට ගෙන කටයුතු කල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂතුමාගේ නීති උපදේශක ලෙස පෙනී සිටින අලි සබ්‍රි ජනතාව ගොනාට අන්දවා ඇති බව මේ වනවිට ඔප්පු වි හමාරය.

Federal Regiter හි ඉතාම පැහැදිලිව සදහන් කර ඇත්තේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය අවසන් වි ඇත්තේ 2020 මාර්තු 31 දිනෙන් අවසන් වන කාර්තුවේදීය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් ජනාධිපතිවරයා බවට පත්ව ඇති බවයි.

සංශෝධිත 1996 සෞඛ්‍ය රක්‍ෂණ වගවීමේ පනතේ (HIPPA) IRC වගන්තිය 6039G අනුව මෙම දැනුම්දීම සපයනු ලැබේ. 2020 මාර්තු 31 දිනෙන් අවසන් වන කාර්තුවේදී ලේකම්වරයාට තොරතුරු ලැබුණු අය සම්බන්ධයෙන් එක්සත් ජනපද පුරවැසිභාවය අහිමි වන එක් එක් පුද්ගලයාගේ නම (877(a) හෝ 877A යන වගන්තියේ අර්ථය තුළ) මෙම ලැයිස්තුවේ අඩංගු වේ. මෙම ලැයිස්තුගත කිරීමේ අරමුණු සඳහා දීර්ඝ- 877(e)(2) වගන්තියේ නිර්වචනය කර ඇති පරිදි පදිංචිකරුවන්, පුරවැසිභාවය අහිමි වූ එක්සත් ජනපදයේ පුරවැසියන් ලෙස සලකනු ලැබේ.

This notice is provided in accordance with IRC section 6039G of the Health Insurance Portability and Accountability Act (HIPPA) of 1996, as amended. This listing contains the name of each individual losing United States citizenship (within the meaning of section 877(a) or 877A) with respect to whom the Secretary received information during the quarter ending March 31, 2020. For purposes of this listing, long-term residents, as defined in section 877(e)(2), are treated as if they were citizens of the United States who lost citizenship.

සම්පූර්ණ නාම ලේඛනය පහත Linkඑක හරහා ප්‍රවේශ විය හැක.

https://www.federalregister.gov/documents/2020/05/08/2020-09814/quarterly-publication-of-individuals-who-have-chosen-to-expatriate-as-required-by-section-6039g?fbclid=IwAR1MFmKToJlCkvm0psmn0t-QGnnM_Dg1qWYENQH090spI8lIxL1ALuyn2oE

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතාන්විතව උල්ලංඝනය කිරිම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එමට අවස්ථාව ඇත. විපක්ෂය දැන් කුමක් කරනු ඇද්ද?

අමෙරිකානු පුරවැසිභාවය ගෝඨා අතහැරලා ද? ගෝඨාගේ තොරතුරු ඉල්ලා මැකෝට RIT ඉල්ලීමක්……. October 07, 2019

https://lankanewsnetwork.org/archives/20912

සබ්‍රි නිසා ගෝඨා කොලේ ඉරාගෙන ඇඟේ හලා ගනි….. ගෝඨාගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි වී නෑ…. බොරු එපා දැන්වත් ගෙදර යන්න. November 12, 2019

https://lankanewsnetwork.org/archives/21450

ගෝඨාගේ රෙදි ඇමරිකාව ගලවයි … ඇමරිකානු පුරවැසිභාවය අත් හැරලා නෑ … ඇමරිකාවෙන් නිවේදනයක්! නිවේදනයක්! November 15, 2019

https://lankanewsnetwork.org/archives/21542

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.