Breaking
1 Mar 2025, Sat

අමුඩේ රීපු ජනාධිපති බබාට විමල්ගෙන් කණ පැලෙන උත්තරයක්(video)

‘‘ජාතික නිදහස බිලි දෙන දෙමුහුන් යුද අපරාධ මෙහෙයුමට එරෙහි වෙමු!’’ යනුවෙන් ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරනු ලබන ජන සමුළු මාලාවේ පළමුවැන්න ඊයේ (19) කොළඹ විහාර මහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වුනා.

මෙම ජන සමුළුවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරමින් පක්‍ෂ 11ක නියෝජිතයෝ සහභාගී වු අතර  ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණේ නායක, දිනේෂ් ගුණවර්ධන, ලංකා සමසමාජ පක්‍ෂයේ නායක, මහාචාර්ය තිස්ස විතාරණඇතුළු පක්‍ෂ නායකයෝ රැසක් මෙම ජන සමුළුව හමුවේ දේශන පැවැත්වුවා.

Viharamahadevi

>හමුදා ප‍්‍රධානීන් FCIDයට අරන් ගියා කියා මං දන්නෙත් නැහැ කියපු අපේ රටේ ජනාධිපතිතුමාට විමල් කියපු කතාව…
>ජපන් පාර්ලිමේන්තුව ඇමතුවා යයි කියා රනිල් ජපානයේ ඇමතූ ස්ථානය විමල් හරියටම කියයි…
>යහපානය යටතේ කාර් එකක් ගන්න හිතාගෙන ඡන්දය දුන්න අයට විමල් කාර් එක කිව්වේ මෙහෙමයි…බලන්න…
>රට බේරාගත්ත රණවිරුවෝ කොටියෝ වුණ හැටි..කොටි නිදහස් වෙන හැටි


By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.