Breaking
25 Feb 2025, Tue

ජයලලිතාගේ ජය ඊළාම් ජයක් දෙමළ ඩයස්පොරාව

තමිල්නාඩු මහමැතිවරණයෙන් ජයලලිතා ජයරාම් ජයග්‍රහණය කිරීමටට සමත් විම තමිල්නාඩුවේ ජනතාව පමණක් නොව එය වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍ය වෙනුවෙන් සිහින දකිමින් ජිවිත පුදකල ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ බලාපොරොත්තු මල්පල ගන්වන ජයග්‍රහණයක් බව දෙමළ ඩයස්පොරාව ජයලලිතා ජයරාම් ජයග්‍රහණය වෙනුවෙන් සුභ පතමින් පවසා ඇති බව අප ඉන්දිය වාර්තාකාරිණි අසෝ ඛාන් අනාවරණය කළා.

තමිල්නාඩු මහමැතිවරණයෙන් ජයලලිතා ජයරාම් තමිල්නාඩු මහ ඇමැතිනිය ලෙස සිව්වැනි වරටත් තේරී පත්වු අතර ඇය ආසන 134ක් ජයගැනිමට සමත් වුනා.

ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් වෙනම දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ බිහි කිරීමට තමන් කැපවන බව තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් මහත්මිය සිය මැතිවරණ ප්‍රකාශයේ අවධාරණය කර තිබේ. (இலங்கை தமிழர்கள் , Tamils in Sri Lanka )නමින් දමිළ භාෂාවෙන් පලකර තිබේන ඇයගේ මැතිවරණ ප්‍රකාශයේ අංක 40 යටතේ ඇය අවධාරණය කර සිටියා.

2009 වසරේ යුද්ධය අවසාන භාගයේදී සිදුවූ යුද අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් කිරීම සඳහා කැපවන බවත් ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට ද්විත්ව පුරවැසිකම ලබාදෙන බවත් මෙහි සඳහන් කර තිබේ.

இலங்கை தமிழர்கள் Tamils in Sri Lanka

இலங்கை தமிழர் இனப் படுகொலைக்கு காரணமானவர்கள் மீது உரிய நடவடிக்கை எடுக்கப்படுவதுடன், இலங்கை தமிழர்கள் முழு சுதந்திரம் மற்றும் சுயமரியாதையுடன் வாழ்ந்திடவும், தனி ஈழம் எய்திடும் வகையில் தொடர்ந்து நடவடிக்கைகள் எடுக்கப்படும்.

Appropriate action against those responsible for the genocide of Tamils in Sri Lanka to be drawn, with the Sri Lankan Tamils live in full freedom and self-respect, the following measures will be taken to achieve a separate Eelam.

ශ්‍රි ලංකාව තුළ දෙමළ ජනයා සමූල ඝාතනය කිරීම සඳහා වගකිව යුතු අයට එරෙහිව නිසි පියවර ගැනීම සමග ලාංකේය දෙමළ ජනතාවට පූර්ණ නිදහස සහ ආත්ම ගෞරවය සහිතව ජීවත් විම සදහා පහත දැක්වෙන පියවර වෙනම ඊලමක් ළඟාකර ගැනීමට පියවර ගනු ඇත.

பல ஆண்டுகளாக தமிழ்நாட்டில் முகாம்களிலும், முகாம்களுக்கு வெளியேயும் உள்ள இலங்கை தமிழர்களுக்கு இரட்டை குடியுரிமை வழங்க மத்திய அரசிடம் வலியுறுத்தப்படும். இதன் பயனாக அவர்கள் தங்கு தடையின்றி வேலைவாய்ப்பு பெற இயலும்.

For many years in camps in Tamil Nadu, Sri Lankan Tamils in camps outside the central government to grant dual citizenship agreements. As a result they can get jobs unhindered.

වසර ගණනාවක් පුරා තමිල්නාඩු කඳවුරු තුළ සිටින ශ්‍රි ලාංකික දෙමළ ජනතාව එම කඳවුරු තුළින් පිටතට ගෙන මධ්‍යම රජය ඔවුනට ද්විත්ව පුරවැසිභාවය ලබා දීමට කටයුතු කළ යුතුය. ඒ තුළින් එම ජනතාවට කිසිදු අභියෝගයකින් තොරව රැකියා ලබා ගත හැක.

Jaya_tamil

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.