Featured

ජයලලිතා කොටි හපුවට රෙද්ද උස්සයි-මැතිවරණ ප්‍රකාශනයේන් ලංකාවට බලපෑම්,මැතිවරණ ප්‍රකාශනය මෙන්න

ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් වෙනම දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ බිහි කිරීමට තමන් කැපවන බව තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් මහත්මිය සිය මැතිවරණ ප්‍රකාශයේ අවධාරණය කර තිබේ. (இலங்கை தமிழர்கள் , Tamils in Sri Lanka )නමින් දමිළ භාෂාවෙන් පලකර තිබේන ඇයගේ මැතිවරණ ප්‍රකාශයේ අංක 40 යටතේ ඇය මේ බව අවධාරණය කර තිබේ.

2009 වසරේ යුද්ධය අවසාන භාගයේදී සිදුවූ යුද අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් කිරීම සඳහා කැපවන බවත් ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට ද්විත්ව පුරවැසිකම ලබාදෙන බවත් මෙහි සඳහන් කර ඇති අතර ලබන 16 වැනිදා තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය පැවැත්විමට නියමිතයි.

இலங்கை தமிழர்கள் Tamils in Sri Lanka

இலங்கை தமிழர் இனப் படுகொலைக்கு காரணமானவர்கள் மீது உரிய நடவடிக்கை எடுக்கப்படுவதுடன், இலங்கை தமிழர்கள் முழு சுதந்திரம் மற்றும் சுயமரியாதையுடன் வாழ்ந்திடவும், தனி ஈழம் எய்திடும் வகையில் தொடர்ந்து நடவடிக்கைகள் எடுக்கப்படும்.

Appropriate action against those responsible for the genocide of Tamils in Sri Lanka to be drawn, with the Sri Lankan Tamils live in full freedom and self-respect, the following measures will be taken to achieve a separate Eelam.

ශ්‍රි ලංකාව තුළ දෙමළ ජනයා සමූල ඝාතනය කිරීම සඳහා වගකිව යුතු අයට එරෙහිව නිසි පියවර ගැනීම සමග ලාංකේය දෙමළ ජනතාවට පූර්ණ නිදහස සහ ආත්ම ගෞරවය සහිතව ජීවත් විම සදහා පහත දැක්වෙන පියවර වෙනම ඊලමක් ළඟාකර ගැනීමට පියවර ගනු ඇත.

பல ஆண்டுகளாக தமிழ்நாட்டில் முகாம்களிலும், முகாம்களுக்கு வெளியேயும் உள்ள இலங்கை தமிழர்களுக்கு இரட்டை குடியுரிமை வழங்க மத்திய அரசிடம் வலியுறுத்தப்படும். இதன் பயனாக அவர்கள் தங்கு தடையின்றி வேலைவாய்ப்பு பெற இயலும்.

For many years in camps in Tamil Nadu, Sri Lankan Tamils in camps outside the central government to grant dual citizenship agreements. As a result they can get jobs unhindered.

වසර ගණනාවක් පුරා තමිල්නාඩු කඳවුරු තුළ සිටින ශ්‍රි ලාංකික දෙමළ ජනතාව එම කඳවුරු තුළින් පිටතට ගෙන මධ්‍යම රජය ඔවුනට ද්විත්ව පුරවැසිභාවය  ලබා දීමට කටයුතු කළ යුතුය. ඒ තුළින් එම ජනතාවට කිසිදු අභියෝගයකින් තොරව රැකියා ලබා ගත හැක.

Jaya_tamil

සම්පූර්ණ වාර්තාව කියවන්නAIADMK Election Manifesto 2016

මේ අතර ඇමැතිනී ජයලලිතා ජෙයරාම් මහත්මිය සිය මැතිවරණ ප්‍රකාශය හා 2015 ජනවාරි 8 වැනිදා ජනතාව රැවටු යහපාලන ටොම්පච පොරොන්දු අතර කිසිදු වෙනසක් නැති බව පහත ජයලලිතාගේ නොමිලේ දෙන දේවල් දැක්කාම කාටත් වැටහෙනු ඇත.

INDIA

Top