Breaking
24 Feb 2025, Mon

ජර්මන් ගිය මෛත්‍රීට දෙමළ ඩයස්පොරාව විශේෂ සංග්‍රහයක්!

ලංකාවේන් පිටතට වි සිටින සෑම මිනිත්තුවකදිම තමන්ට මහින්ද රාජපක්ෂ ඇතුලු කල්ලිය රටේ බලය අල්ලා ගන්නා අකාරය මැවි පෙනෙන බව ජර්මනිය බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.ඊයේ සවස ශ්‍රී ලාංකිය ප්‍රජාව හමුවි ඇති මෛත්‍රීපාල ජනාධිපතිවරයා එම ස්ථානයෙන් ඉක්මනින්ම ඉවත්වි යැමට කටයුතු කර ඇති අතර ඊට ප්‍රධානම හේතුව ව වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ගෙන ගියවැඩපිළිවෙළ නතර විම සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව විවේචනය කරමින් කතා කරන්නට විමත් සමගය.

මේ අතර ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කර් සමග සාකච්ඡා කිරිමෙන් පසුව දෙමළ ඩයස්පොරාව විශේෂ හමුවක් මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ පවුලේ සමාජිකයන්ට සහ වන්දි බට්ටයන්ට සංවිධානය කර ඇති අතර ඒ සදහා මාධ්‍යවේදීන්ට ආරාධනා කර නොමැති අතර ඔහුන් වෙනුවෙන් ආණ්ඩුවේ වියදමින් වෙනම සුලු සංග්‍රහයක් සුදානම් කර තිබේ.

ජනාධිපති නඩය සමග ගිය මාධ්‍ය කණ්ඩායමේ අප විශේෂ වාර්තාකරු සදහන් කලේ මෛත්‍රී කතා කරන සෑම අවස්ථාවකම පක්ෂයට මොනවා වෙලාද දන්නෙ නෑ…හිටං…..කියමින් දුමින්ද දිසානායකට ඇමතුමක් ලබාගනිමින් දැන් මොකද වේන්නේ යනුවෙන් ප්‍රශ්ණ කර සිටින බවයි.නිරන්තර කනස්සල්ලෙන් පසුවන අකාරයක් ඔහුගෙන් පෙනෙන්නට තිබේන බවත් අවස්ථා ගණනාවකදිම තමන්ට විවේකය අවශ්‍ය බව පවසමින් කණ්ඩායමෙන් තනිවි සිටිමට මෛත්‍රී උත්සහ ගන්නා බවද අප වාර්තාකරු සදහන් කළා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.