මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර ගැටුම උග්‍ර අතට හරවමින් මෛත්‍රීගේ කොන්ද පණ නැති බව චන්ද්‍රිකා ඊයේ නොකියා කියා සිටියා.
“මම සභාපති වෙලා හිටියනම් මම කරන දේ දන්නවා….මට අනිත් අය කරන දේවල් කියන්න බෑ…”(අදාළ විඩියෝව බලන්න ….)
මේ අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ඊයේ (25) ජාතික ගීයේ පද පැටලූණා. ඒ, ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයේ පැවති තෛපොංගල් උත්සවයකදීයි. මෙහිදී ඇතැම් පද පේළි හිටපු ජනාධිපතිනියට මතක් කරදීමට අසල සිටි අයෙකුට සිදුවුණා.
එම වීඩියෝ පටය පහතින් බලන්න