Breaking
25 Feb 2025, Tue

ජාතික රාජ්‍යන් තුළ අභ්‍යන්තර ස්ථාවරභාවය සුරක්‍ෂිත කරනු! මහින්ද තෙරේසාට ලියයි

ගරු තෙරේසා මේ මැතිනිය,

මහා බ්‍රිතාන්‍යයේ අගමැති,

නො. 10, ඩවුනින් වීදිය,

ලන්ඩන්

මැතිනියනි,

මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය හැටියට පත්වීම ගැන මම ඔබට සුභපතමි. යුරෝපා සංගමයෙන් ඉවත්වී මහා බ්‍රිතාන්‍ය නව මාවතකට ප්‍රවිෂ්ඨ කිරීමේ භාරදූර කාර්ය ඔබට පැවරී ඇත. මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන ඇතැම් අය කනස්සල්ල පල කර තිබුණද, දැනටමත් ලංකාව ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් බොහෝ ගණනක් මහා බ්‍රිතාන්‍ය සමඟ නව වෙළඳ ගිවිසුම් වලට එළඹීමට කැමැත්ත පලකොට ඇත. මේ නව තත්වයෙන් යුරෝපා සංගමයට පිටින් සිටින රටවලට නව අවස්ථා බිහිවෙන බව අවිවාදාත්මකය.

පොදු රාජ්‍ය මණ්ඩලය තුළ තිබෙන සුවිශේෂ තැන නිසා පොදු රාජ්‍ය රටවල්වල සෛවරීභාවය, ස්ථාවරබව, භෞමික අඛණ්ඩතාවය හා ආර්ථික සංවර්ධනය සුරක්‍ෂිත කිරිම සඳහා නායකත්වය ගැනීම සම්බන්ධයෙන් වැදගත් කාර්යභාර්යක් මහා බ්‍රිතාන්‍යට පැවරේ. යුරෝපා සංගමයේ මෑත කාලීන අත්දැකීම් වලින් පැහැදිලි වෙන යථාර්තය වන්නේ එක් රටක් තුළ ඇති වෙන දේශපාලන අස්ථාවරභාවය මුලු කළාපයක් තුළම පැතිරී ගොස් ඈතින් පිහිටි රටවල්වලට පවා බරපතල ආනිශංස ගෙන දෙන බවයි. මේ නිසා ජාතික රාජ්‍යන් තුළ අභ්‍යන්තර ස්ථාවරභාවය සුරක්‍ෂිත කිරීම අද ලෝකයේ ප්‍රධානම දේශපාලන අවශ්‍යතාවය බව මම විශ්වාස කරමි.

ඔබතුමිය මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය හැටියට දරණ ධූරකාලය සියළු ආකාරයෙන් සාර්ථක වේවා යැයි මම පතමි.

මහින්ද රාජපක්‍ෂ (පා.ම) 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ

හිටපු ජනාධිපති

Rt. Hon. Theresa May

Prime Minister

No: 10 Downing Street

London

Madame,

It gives me great pleasure to congratulate you on your appointment as Prime Minister of Great Britain. You have been entrusted with the onerous task of steering your country through the process of leaving the European Union and charting a new course in the world. Though many have expressed dismay over Britain’s departure from the EU,many Commonwealth nations including Sri Lanka have already shown keen interest in negotiating trade agreements with Britain and this new situation undoubtedly opens up new opportunities for the larger body of nations outside the EU.

Given her central role in the Commonwealth, Great Britain has a major role to play in taking the lead to ensure the sovereignty, stability, territorial integrity and prosperity of Commonwealth nations. The recent experience of the European Union has demonstrated that political instability in one country can spread throughout a region and have a devastating impact on far off nations as well. I believe this makes the internal stability of nations the most important political need in today’s world.

I wish you Madame, every success during your tenure as Prime Minister of Great Britain.

Mahinda Rajapaksa

Member of Parliament

Former President of Sri Lanka

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.