Anonymous Reporter

ජොන් ගේ පස්ස අල්ලන්න කැමති කවුද?

අතයට ගණුදෙනුවක් හරහා වත්තල ශාරීරික සුවතා මංතීරුව ගලවා ඉවත් කළ  අමාත්‍ය ජොන් අමරතුංග දැන් පොලිසියට සහ රටේ නීතියට අපහාස කරමින් මාධ්‍ය හමුවේ විව්ධ ප්‍රකාශයන් කරමින් සිටි.අද සීගිරිය සංචාරක පොලිසිය හා සංචාරක මග පෙන්වන්නන්ට නිල ඇඳුමක් හා හැඳුනුම්පතක් ලබා දීමේ උත්සවයටඑක්වෙමින්  ජෝන් අමරතුංග අමාත්‍යවරයා මාධ්‍යවේදීන් කල විමසිම හමුවේ කල ප්‍රකාශය බලන්න..

Top